ලැරවල් වැඩ්ඩනි වරෙල්ලා

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    machan ලැරවල් වල ස්ෙට්බල් විදියට පාවිච්චි කරන්න පුලුවන් SPA වලට ෙසට් වන ටූල් එක ෙමාකක්ද?

    Intertia, Livewire ඒවා දැක්කා..හැබැයි ලයිව්වයර් වල අවුල් ගොඩක් තියනවා කියලා කට්ටිය කියනවා..

    Livewire ඇත්තටම කිව්වොත් සෑහෙන හොඳයි මුලින් ආපුවට වඩා. දැන් V2 වලදි ගොඩක් ගැටලු හදල තියෙන්නෙ.
    හැබැයි Livewire පාවිච්චි කරනකොට හොඳ කල්පනාවෙන් කරන්න ඕනෙ. Codebase එක, අදාල DIV wrapper හරියටම තියෙනව නම් කිසිම ගැටලුවක් නැහැ. මම ප්‍රායෝගිකව වෙන framework එකක් නැතිව Livewire විතරක් පාවිච්චි කරල හදල තියෙනව හොඳට වැඩ කරනව ගැටලු නැතිව. ඒකට මුලදි පොඩි Learning Curve එකක් තියෙනව. එක පාරටම අල්ලගන්න අමාරුයි විශේෂයෙන්ම App එක ගොඩක් ලොකු සහ සංකීර්ණ එකක් නම්. Laravel වල Controllers වෙනුවට Livewire එකට වෙනම Controllers පාවිච්චි කරන්න ඕනෙ. කැමති නම් දෙකම වුනත් පාවිච්චි කරන්න පුලුවන්. ඒක හදන App එක අනුව තීරණය වෙන්න ඕනෙ එකක්. හරියට අල්ලගත්තොත්, Livewire ඇත්තටම ලේසියි. ගොඩක් දේවල් ලේසි කරගන්න පුලුවන්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,200
    12,000

    Livewire wala turbolink melo magulak wada nehe..eka version 02 waladi ..separate karala tiyanawa...prashna ena nisa kiyala...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Livewire wala turbolink melo magulak wada nehe..eka version 02 waladi ..separate karala tiyanawa...prashna ena nisa kiyala...

    Livewire v1 එකට turbolink වැඩ කරනව. V2 support කරන්නෙ නෑ.

    ඒකට හේතුව තමයි...
    Turbolink දැන් තව දුරටත් Develop වීමක් වෙන්නේ නැත... ඒ වෙනුවට දැන් දිගටම develop වෙන්නෙ අලුත් framework එකකින්...
    ඒකෙ නම Hotwire
    https://hotwired.dev/
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,200
    12,000
    113
    man
    Livewire v1 එකට turbolink වැඩ කරනව. V2 support කරන්නෙ නෑ.

    ඒකට හේතුව තමයි...
    Turbolink දැන් තව දුරටත් Develop වීමක් වෙන්නේ නැත... ඒ වෙනුවට දැන් දිගටම develop වෙන්නෙ අලුත් framework එකකින්...
    ඒකෙ නම Hotwire
    https://hotwired.dev

    machan man kiwwe laravel wala livewire + turbolink wada nehe kiyala