ලැවරි පුතා හිටිහැටියේම පියෙක් උනේ ඇයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් අවුරුදු කීපයක ඉදන් ලන්කාවෙ මිනිස්සු කරන දෙයක් තමයි මාස නවය බලලා බබා ලැබෙන්න කිට්ටු කාලෙ බලලා හොද ජෝතිශ්ය කාරයෙක් බලලා රාජයෝග අනන් මනන් තියෙන කේන්දරයක් සෙට්වෙන විදියට වෙලාවක් බලලා සීසර් කරන එක. මේක ප්රයිවට් හොස්පිටල් වල තමයි කරන්නෙ. මෙතනදි වෙන්න ඇත්තෙ ලමයගෙ කේන්දරේ බැලුවම පියාට රාජයෝග වාසනාව එන විදියෙ එකක්. මූටත් මෙච්චර නාකිවෙලා පියෙක් වෙන්න හිතෙන්න ඇත්තෙ ඕක වෙන්න පුලුවන්. මූ ඒතරමට මිත්යාදුශ්ටිකයා.
    පස්සෙ කාලෙක දරුවා නිසා පියාට අපලයි කියලා වෙන එකෙක් කීවොත් තමයි පොඩි එකා පවු වෙන්නෙ
    (දැන් එලකිරි හොර කේන්දර ලොල් බඩුව ඇවිත් කියෛ ඌ තමයි නැකත හැදුවෙ ලක්ශ විස්සකුත් දුන්නා, පස්සෙ රෑ ශැන්ගිලා එකට එන්න කියලා ලන්ච් එකත් දුන්නා කියලා. )
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410

    Ponnayata degree ekak tibiliath thaama rassawak ne. Udeya hawasa eka ekage huththawal hoya hoya thread daanwa. Mona ponna jeewithayakda Waruna Ragasinghe mey. Eeeya ponnayo
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    වැරදි සමාජගත කිරීමක්. ආර්යාව මවක් වූවා මිස සජිත් පියෙක් වූයේ නැත.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,780
    113
    හස්තිශෛලපුර
    Mama hithanne ne Podi eka ipadune Jalanige womb eken kiyala, Jalani Sajiyatath wada wayasai, anika menopause eke inna ona wayase hetiyata. On the other hand, apita mokada bn un one happy family nam apita adala nane owa. Oka adala wenne podi ekath Sajiya, Namal, Chich, Yoshitha wage pinata kana hingannu unoth thama.
    Lamayek Aran hadagenada?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Lamayek Aran hadagenada?
    නෑ ෂාරුක් කාන්ලා කරා වගේ සජිත්ගේ ෂුක්‍රාණු අරගන, සමහර විට ජලනිගේ ඩිම්බත් අරගන වෙන ගෑනු කෙනෙකුගේ ගර්භාෂයේ බබා හදන්න ඇත.
     
    • Like
    Reactions: Naughtykolla48