යාළුවනේ දන්න කෙනෙක් කියනවද ලැෆ්ටොප් වල ප්‍රෙසෙසර් එක ගලවන්න බැරිද, සීල් කරලද එන්නෙ, කියල.
TeamSL Active member Mar 26, 2012 646 37 28 42 කළුතර Jul 17, 2014 #1 යාළුවනේ දන්න කෙනෙක් කියනවද ලැෆ්ටොප් වල ප්‍රෙසෙසර් එක ගලවන්න බැරිද, සීල් කරලද එන්නෙ, කියල.
urajdrlk Well-known member Jul 6, 2006 102,071 3,513 113 Inside Your Laptop ;) Jul 17, 2014 #2 මිනි ලැප්ටොප් වල වගේ නම් ප්‍රොසා ගලවන්න බෑ..... අනිත් මොඩල් වල නම් පුලුවන්.... ඒත් සමහර මොඩල් එනවා කලාතුරකින්, ප්‍රොසෙසර් එක / රැම් එක එහෙමත් ෆික්ස්ඩ්.....
මිනි ලැප්ටොප් වල වගේ නම් ප්‍රොසා ගලවන්න බෑ..... අනිත් මොඩල් වල නම් පුලුවන්.... ඒත් සමහර මොඩල් එනවා කලාතුරකින්, ප්‍රොසෙසර් එක / රැම් එක එහෙමත් ෆික්ස්ඩ්.....