Gas oven එක හදාගන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    515
    899
    93
    අවුරුදු 10ක් පරණ 4 burners Beko gas oven එකක මේ photo එකේ රවුම් කරල තියෙන තැන්වල මලකඩ ඇවිත්.

    මේක සූරල, clean කරල full paint එකක් ගහගන්න, මේවා ගලවන්න හදන්න දන්න කෙනෙක් කියන්න. ගෙදරට ඇවිත් හදනවනම් තමයි පහසු.

    බත්තරමුල්ලෙ මේක තියෙන්නෙ

    IMG_20260124_173012.jpg