ලිංගිකව එක්වීමේ අවසරය

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    අම්මා කිවුවා උඹ වගේ යාලුවොන්ව විස්වාස කරන්න එපා කියලා.
    මන් ගොනා ඇහුවේ නෑනේ,
    හිටපන්කෝ තොගේ ගණිකා මඩම ගැන පොලිසියට කියනකම්

    ඇයි ඒකේ හිටපු උන් එකා එකා හයර් එකට ගෙනිහින් උබ ආයෙ ගෙනාවෙ නෑනේ. මන් වහල දැම්ම. දැන් ගේ සෙන්ටර් kඑකක් කරන්න යන්නෙ. ආස නම් කියන්න :P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම අහලා තියන විදියට ලංකාවෙ වයස 18 වැඩි නම්.
    දෙදෙනාගේම කැමත්ත අනුව ලිංගික කටයුතු වල යෙදෙන්න පුලුවන්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    chatura_CN:22254635 said:
    මම අහලා තියන විදියට ලංකාවෙ වයස 18 වැඩි නම්.
    දෙදෙනාගේම කැමත්ත අනුව ලිංගික කටයුතු වල යෙදෙන්න පුලුවන්.

    ඒ උබ අහලා තියන විදිහනෙ.එහෙම නෑ.පොලිසියෙන් අහලා අවසරේ අරන් දොරේ ගහගන්න ඕනෙ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇයි ඒකේ හිටපු උන් එකා එකා හයර් එකට ගෙනිහින් උබ ආයෙ ගෙනාවෙ නෑනේ. මන් වහල දැම්ම. දැන් ගේ සෙන්ටර් kඑකක් කරන්න යන්නෙ. ආස නම් කියන්න :P


    උඹ ඉතින් ගේ කුරුල්ලනේ.
    එන්නම්කෝ වෙලාවක
    :P:P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඒ උබ අහලා තියන විදිහනෙ.එහෙම නෑ.පොලිසියෙන් අහලා අවසරේ අරන් දොරේ ගහගන්න ඕනෙ

    ඔව් මේ විදියට නම් එහෙම තමයි කරන්න වෙන්නෙ.

    "අැස් බැඳ අල්ලං සෙල්ලං කිරීම හා කොටු පැනීමට ශ්‍රී ලංකා පොලීසියෙන් අවසර ලත් දෙපලකි " කියලා
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අඩෝ පට්ටම වීර ක්‍රියාවක් පොලීසියෙ උන් කරල තීන්නෙ, උන්ගෙ නමුයි, නම්බර්ස් හිටන් දාල :confused::lol::lol: ප්‍රොමෝශන් ගන්න වෙන්ටෑ :lol: පව් ජිවිත තමයි :lol::lol::lol::lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Copied comment
    286 වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා..

    Whoever has in his possession any such obscence book or other thing as is mentioned in the last preceding section for the purpose of sale distribution or public exhibition, shall be punished with imprisonment of either description for a term which may extend to three months or with fine or both

    "ෆෝද පර්පස් ඔෆ් සේල් ඩිස්ට්රිබියුශන් ඕ පබ්ලික් එක්සිබිශන්."
    මේ කාරණා වලට ලඟ තබා ගැනීම විතරයි වරදක් වෙන්නේ

    286 A. වගන්තියේ තියෙන්නේ මේවට දරුවන් සහභාගී කර ගැනීම සඳහා නීතිය එතනදි අවුරුදු 18ට අඩු දරුවෙක් ඉන්න අසභ්ය ප්රකාශන ගැන නීතිය..
    එතනදි එහෙම එකක් ළඟ තබා ගැනීමත් වරදක්..

    laga thaba ganima waradak kiyala nahne.. laga thabagena wikinima, bedaharima saha prasiddiye pradarshanaya kiyana 3 neweda waradi wenne? :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන්ට පිස්සුද බන්?

    හැබැයි මුන් මොනව්ගේ එකක් බැලුවද දන්නේ නෑනේ.දන්න විදියට ලෝකල් ඒවා මෙහේ තහනම්.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මුන්ට පිස්සුද බන්?

    හැබැයි මුන් මොනව්ගේ එකක් බැලුවද දන්නේ නෑනේ.දන්න විදියට ලෝකල් ඒවා මෙහේ තහනම්.

    balapu hoya ganna neha neda
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මුන්ට පිස්සුද බන්?

    හැබැයි මුන් මොනව්ගේ එකක් බැලුවද දන්නේ නෑනේ.දන්න විදියට ලෝකල් ඒවා මෙහේ තහනම්.

    Amuma amu jilak lu balala thiyenne eekai..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැල බැලුව කියලා දාන්නේ ෆොන්න පොලිස් නෝන්ඩි වෙන නිසා....... වැල ටිකක් ෆෝන් එකේ පුරවලා නඩුවට සෙට් කරනවා........ අපිනොදන්න පොලිස්.....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ අම්මගෙ නීතියක්නෙ... උන්දෙන්නට උන් දෙන්නගෙ කැමැත්තෙන් වත් හැමිනෙන්න බරිද? අකේ පොලිස් පුකේ ලොජික්.. අනික මුන් ප්‍රසිද්දියෙ අශෝබන ලෙස හැසිරිලත් නෑ... අයාල පනත ඔතෙනට අදාල වෙන්නෙත් නෑ.. මොන නීතිය යටතේද දන්නෙ නෑ අත් අඩංගුවට ගත්තෙ?

    මම පොලිස්සියෙනම් මම මුලින්ම කරන්නෙ ඔත්තුව දීපු පකයව ඇරස්ට් කරන එක මොකද ගෙයක් කාමරක් ඇතුලෙ වෙන දේ දැන ගන්න ඌ අනිවාරයයෙන්ම කාමරේට හොරෙන් එබෙන්න ඕනෙ? අන්න ඒකනම් වැරදි
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මුන්ට පිස්සුද බන්?

    හැබැයි මුන් මොනව්ගේ එකක් බැලුවද දන්නේ නෑනේ.දන්න විදියට ලෝකල් ඒවා මෙහේ තහනම්.

    ෆෝන් චෙක් කරන්න කලින්
    ගෙදරට අතුල්වෙන්න ඔනනෙ.
    වරෙන්තුවක් නැතුව කොහොමද ඇතුල් වෙන්නෙ.