ලිංගික අධ්‍යාපනය හා ලිංගික ගැටළු
luckyluke111 අයියා http://www.elakiri.com/forum/member.php?u=440453 නැති අඩුව දැන් කිරියට සෑහෙන දැනෙනවා කියලා හිතෙනවා දැන් දකින සමහර පෝසට් එහෙම දැක්කහම. ඇත්තටම කිරියට ලිංගික අධ්‍යාපනය හා ලිංගික ගැටළු වලට නිවැරදි පිලිතුරැ ලබා දෙන්න දැනුම තියන අය හරි අඩුයි. ඇත්තටම කිරියේ සමහර අය අහන ගැටළු වලට පිලිතුරු දෙන්න සහ වැදගත් ලිංගික උපදෙස් ලබා දෙන්න ඒ පිලිබද සුදුසුකම් ඇති කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක් කියලා මම හිතනවා. අපේ luckyluke111 කිරියේ හිටියේ අවුරැද්දක් උනත් කිරියෙන් ගිහින් අවුරුදු 4 කට ආසන්න උනත් ඔහු අපට ලබා දුන්න දැනුම දැනටත් කිරියේ වාසින්ට ප්‍රයෝජනවත් කියලා පෝස්ට් වල රිප්ලයි සහ අළුත් පොස්ට් දැක්කාම තේරෙනවා!
කිරියේ ගොඩක් අයත්, මමත් හැකි පමන තමන් දන්න දෙයක් තියනවා නම් එවැනි ගැටළු තියන අයට උදවු කරන්න බලලා තියනවා එහෙත් අපේ දැනුම අසම්පුර්න නිසා ඒ සදහා දැනුම සහිත පුද්ගලයන් ඉදිරිපත් වෙනවා නම් හොදයි කියලා හිතනවා! ඇත්තටම ගොඩක් අය තමන්ට තියන ලිංගික ගැටළු දොස්තර කෙනෙකුට තියා පවුලේ සාමාජිකයෙකුටත් පැවසිමට මැලිකමක් ලැජිජාවක් දක්වනවා. එවැනි අය ෆේක් එකවුන්ට එකක් හදන් ඇවිත් ඒ ප්‍රස්න අහන්නේ පොඩි හෝ අස්වැස්ල්ලක් බලා පොරොත්තුවෙන්, එම නිසා ඔවුන්ට උපකාර කරහැකි නම් ඒක ප්‍රජා සත්කාරයක් වගේම ලොකු පිනක්. මේකේ ඉන්නවා තාම එකවුන්ට් එකක් වත් හදන්නැතිව ගෙස්ට් විදිහට ලොග් වෙන අය, ගොඩක් ඒ අය අතරෙවත් දැනුම සහිත පුද්ගලයෙක් ඉන්නවා නම් මේ සත්කාර්යය සදහා එකවුන්ට් එකක් හදන් ඇවිත් හෝ කිරියත් සමග අත්වැල් බැදගන්නා ලෙස ඉල්ලා සිටිමි!
ප ලී මචංලා දන්නේ නැද්ද luckyluke111 අයියා කිරියට ආවේ නැත්තේ ඇයි කියලා? මං හිතන්නේ එයා ඩොකෙක්!
ඇත්තටම කිරියේ වැසියන්ගේ දන්ත ගැටළුවලට උපකාර උපදෙස් දෙන අපේ කිබුලා අයියාත්
නීති ගැටළු වලට උපදෙස් සපයන තනුජක අයියාත් ඇත්තටම කිරිවාසින් වන අපිට ඇත්තටම සම්පතක්, තවත් එවැනි සම්පත් ගොඩක් විවිද වෘත්තීන් වල ඒ හැමොටමත් මම ස්තුති කරනවා !

Last edited: