ලිංගික අධ්‍යාපනික පොත් මචන්ලා, ලිංගික අධ්‍යාපනය ගැන ලියවිච්ච සිංහල පොත් මොනවද තියෙන්නේ ? එළකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබ්බා. දැන් එක හොයා ගන්න නැ . pdf තිබේ නම් ලින්ක් එක දාන්න. ස්තුතියි