ලිංගික අපයෝජන

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ලිංගික අතවරවලට ලක් වෙන්නෙ සහ ලිංගික අතවර කරන්න හිතෙන්නෙ මොන වගේ හේතු නිසා ද?
    මම අහන්නෙ ධර්මය පැත්තෙන්?
    කරුමෙ නිසා ම ද?
    නියාම ධර්ම පහෙන් මොන හේතු නිසා ද එහෙම වෙන්නෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලිංගික අතවරවලට ලක් වෙන්නෙ????hoda question ekak,??

    oka hariyatama danne nitarama ලිංගික අතවරවලට ලක් wena mun set eka thamai

    @2osama @wiky123 @erozan and හිත රිදෙන රික්රුට් සියුමැලි පොන්නයා @nicjosh83
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලිංගික අතවරවලට ලක් වෙන්නෙ
    * නොසැලකිලිමත් බව
    * අනාරක්ෂිත බව

    සහ ලිංගික අතවර කරන්න හිතෙන්නෙ මොන වගේ හේතු නිසා ද?
    * රාගය ඇති නොවිය යුතු තැන රාගය ඇති වීම, සිත පාලනය කරගැනීමට තරම් දක්ෂ නැති බව නිසා
    මම අහන්නෙ ධර්මය පැත්තෙන්?
    කරුමෙ නිසා ම ද?
    නියාම ධර්ම පහෙන් මොන හේතු නිසා ද එහෙම වෙන්නෙ
    * ඕපක්ඛමික - වෙනත් කෙනෙකුගේ උපක්‍රමයකින්
    හෝ
    * කම්ම විපාකජ - කර්මයක විපාකයක් ලෙස
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උඹේ පෙර පවක් නිසා තමයි රහල් මසින උඹේ පුක පලන්නේ. ඒ නිසා මේ ආත්මේ පුළුවන් තරම් පුක දීලා පිං රැස් කර ගනින්.
     

    Similar threads