24 හැවිරිදි Kira Mayer නමැති රුසියානු නිරූපිකාව සිය බෙන්ස් රථය රියදුරු බලපත් නොමැතිව ධාවනය කිරීමේ වරදට පොලිසිය විසින් මොස්කව් නුවරදී ප්රශ්න කර තිබෙනවා.
තමන් වැරදිකරු වන වැටහීම නිසා ඇය විසින් එතන සිටි පොලිස් නිලධාරීන්ට ලිංගික අල්ලසක් ලබාදීමට උත්සහ කර තිබෙනවා. එම අල්ලස ප්රතික්ෂේප කල පොලිස් නිලධාරීන් දෙදනා ඇය රඳවාගෙන තිබෙනවා.
මීට පෙර සිදුකල රිය අනතුරක් හේතුවෙන් ඇය රියදුරු ගමන් බල පත්රය මාස 6ක කාලයක් සදහා තහනම් කර ඇති බවයි පැවසෙන්නේ.