යාළුවනෙ මට බරපතල ප්රශ්නයක් තියෙනව. ඒ තමයි ශිෂ්නය කුඩා වැඩියි කියල මට හිතෙනව. මගේ ශිෂ්නයේ දිග අඟල් 3.5 විතර වෙනව (මුළුමනින්ම ප්රාණවත් වු පසු). මේක කසාඳ බැදපු දවසට ප්රශ්නයක් වෙයිද. මට උඹල මේකට විහිලු කරන්න එපා. මම ඉන්නෙ සෑහෙන්න ප්රශ්නෙකින්. මම මේකට ඔයගොල්ලන් ගෙන් පිළිතුරක් බලා පොරොත්තු වෙනව. අනේ කරුණාකරල මට මේකට උදව් කරන්න. මම මේ ගැන මානසිකව විදවනව.















