බරපතල ගැටලුවක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    බරපතල ගැටලුවක්

    මේක සීරියස් කතාවක් විහිලු කරන්න එපා මට එකපාරට කියන්න කෙනෙක් නැහැ. මගේ ශිෂ්නයේ පෙරසම නැග්ගට පස්සෙ පිටිපස්සට කරන්න බැහැ. නගින්න ඉස්සර පස්සට කරන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් මම දැක්ක මීට කලින් එළකිරි එකේ. ඉන් පස්සේ තමයි මට වැඩේ මීටර් උනේ. මම ළගදි බදින්න ඉන්නේ. තාම අත විතරමයි පාවිච්චි කරල තියෙන්නෙ. වයස 32 යි. මට මේක ලිංගිකව එකතුවෙද්දි ගැටලුවක් වෙයිද. මුද්දක් වගේ පෙරසම පස්සට ඇද්දම එකතු වෙනව. උනේ මට උදව් කරපල්ලා.:(:(:(:(:(