Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ලිංගික උත්තේජක ඖෂධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික උත්තේජක ඖෂධ

මේක අපේ එළකිරි අය්යලට නම් ගොඩක් වැදගත් වෙය් .නිතරම නූල් වැටෙනවා මේවා ගැන අහලා

ලිංගික උත්තේජක ඖෂධ ගැන දැන ගත යුතුම දේ...

‘‘ලිංගික උත්තේජක ඖෂධ’’ අද වන විට අපේ රටේ බාල, මහළු භේදයකින් තොරව සීඝ්රයෙන් අළෙවි වන ඖෂධ කාණ්ඩයක් බවට පත් වී තිබේ.

ඔසුසැල් වල සේවකයන් ප්රකාශ කරන පරිදි මේ දිනවල වැඩියෙන්ම අළෙවි වන ඖෂධය බවට පත් වී ඇත්තේද ලිංගික උත්තේජක ඖෂධයි.

නමුත් හිතු මතේ මෙම ඖෂධ භාවිතයේ ඔබ නොසිතන ආකාරයේ ගැටළු ඇති බව ඔබ දන්නවාද?

උත්තේජක ඖෂධ අවදානම් සහගත විය හැකි අවස්ථා

මේ ඖෂධ වලට අසාත්මිකතා ඇති වන්නේ නම්.

හෘද රෝගීන් (විශේෂයෙන්ම හෘද රෝග වල මුල් අවස්ථාවේදී නයිටේ්රට් ඛාණ්ඩයේ, වේදනාව නැවතීමට භාවිතා කරන ඖෂධ ගන්නේ නම් එවැනි අය හිතුමතේට මේ ඖෂධ ගත හොත් ඔවුන්ගේ රුධිර පීඩනය ඉහළ යාම මඟින් බරපතල ගැටලූ මතු විය හැක).

එමෙන්ම සමහර අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ ප්රතිජීවක ඖෂධ, අපස්මාරය රෝගීන්ට ඒ සඳහා ලබා දෙන ඖෂධ වැනි ඇතැම් හඳුනාගත් විශේෂිත ඖෂධ ලබා ගන්නා අය. (ඖෂධ අතර අන්තර් ප්රතික්රියා සිදු වී බරපතල ගැටලූ මතු වූ අවස්ථා අපේ රටේත් බහුලය).

ආමශයික තුවාල, වකුගඩු, අක්මා රෝග වලින් පෙළෙන අය, අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය, ඇතැම් අක්ෂි රෝගවලින් පෙළෙන අය ආදී ලෙස අවදානම් කණ්ඩායම් රැසක් ඇති නිසා වෛද්ය උපදෙස් මත මේ ඖෂධ ලබාගත යුතුම නම් ලබා ගැනීම සිදු කළ යුතුය.

හිතුමතේට ලිංගික උත්තේජක ගැනීමෙන් ඇතිවන අතුරු ප්රතිඵල

මොහොතක සතුටක් වෙනුවෙන්, කිසිදු වග විභාගයකින් තොරව හිතුමතේට ලිංගික උත්තේජක ඖෂධ ගතහොත් ඇතිවන අතුරු ඵල

පපුවේ දැවිල්ල

හිසරදය

පාචනය

සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම

නාසයෙන් ලේ ගැලිම

නිදා ගැනීමේ අපහසුතා (නිදි ගැටලූ)

දෙඅත්, දෙපා වල සිදුවන හිරිවැටිම්

මාංශ පේශි වේදනා

වර්ණ දෘෂ්යතා ආබාධ(සෑම දෙයක්ම නිල් පාටට පෙනීම, නිල් කොළ මාරු වී පෙනීම වැනි)

ආලේපනයට සංවේදී වීමේ ගැටලූ

මේ සඳහන් කළේ මෙහි සාමානය අතුරු ඵල පමණි.

වඩාත් අනතුරුදායක සංකූලතා

(වහාම වෛද්යවරයෙකු හමු විය යුතු අවස්ථා)

ඇතැමෙකුට හදිසියේම පෙනීම වඩාත් බරපතල ලෙස දුර්වල වීම

හොඳින් ඇසුණූ කන් දෙකේ හදිසියේම ඇසීම අඩු වීම

සමහර අයගේ ප්රාණවත් වූ ලිංගේන්ද්රිය පැය 3-4 ක් ගත වන තුරුම ප්රාණවත් වී තිබීම

අධික කරකැවිල්ල

ක්ලාන්තය ගතිය නිරතුරුව තිබීම

පපුවේ වේදනාව

හුස්ම ගැනීමේ අපහසුතාවය

මුත්රා දැවිල්ල

ශරීරය පුරා පළු දැමීම (දද ස්වරූපයෙන්)

මේ තත්ත්වයන් එකක් හෝ දක්නට ලැබුණොත් වහාම වෛද්ය ප්රතිකාර ගත යුතුය. එසේ නොවූවහොත් මාරාන්තික බවට පත් වීමේ අවස්ථා එළඹීමේ අවදානමක් ඇත.

[QUOTE="pazzy12, post: 18176980, member: 340856"] [b]ලිංගික උත්තේජක ඖෂධ[/b] [COLOR=Green][B][SIZE=5]මේක අපේ එළකිරි අය්යලට නම් ගොඩක් වැදගත් වෙය් .නිතරම නූල් වැටෙනවා මේවා ගැන අහලා :P:P ලිංගික උත්තේජක ඖෂධ ගැන දැන ගත යුතුම දේ... [IMG]http://i58.tinypic.com/262tzef.jpg[/IMG] [/SIZE][/B][/COLOR][COLOR=Green][B][SIZE=5] ‘‘ලිංගික උත්තේජක ඖෂධ’’ අද වන විට අපේ රටේ බාල, මහළු භේදයකින් තොරව සීඝ්රයෙන් අළෙවි වන ඖෂධ කාණ්ඩයක් බවට පත් වී තිබේ. [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] ඔසුසැල් වල සේවකයන් ප්රකාශ කරන පරිදි මේ දිනවල වැඩියෙන්ම අළෙවි වන ඖෂධය බවට පත් වී ඇත්තේද ලිංගික උත්තේජක ඖෂධයි. [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] නමුත් හිතු මතේ මෙම ඖෂධ භාවිතයේ ඔබ නොසිතන ආකාරයේ ගැටළු ඇති බව ඔබ දන්නවාද?[/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] උත්තේජක ඖෂධ අවදානම් සහගත විය හැකි අවස්ථා[/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] මේ ඖෂධ වලට අසාත්මිකතා ඇති වන්නේ නම්. [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] හෘද රෝගීන් (විශේෂයෙන්ම හෘද රෝග වල මුල් අවස්ථාවේදී නයිටේ්රට් ඛාණ්ඩයේ, වේදනාව නැවතීමට භාවිතා කරන ඖෂධ ගන්නේ නම් එවැනි අය හිතුමතේට මේ ඖෂධ ගත හොත් ඔවුන්ගේ රුධිර පීඩනය ඉහළ යාම මඟින් බරපතල ගැටලූ මතු විය හැක). [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] එමෙන්ම සමහර අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ ප්රතිජීවක ඖෂධ, අපස්මාරය රෝගීන්ට ඒ සඳහා ලබා දෙන ඖෂධ වැනි ඇතැම් හඳුනාගත් විශේෂිත ඖෂධ ලබා ගන්නා අය. (ඖෂධ අතර අන්තර් ප්රතික්රියා සිදු වී බරපතල ගැටලූ මතු වූ අවස්ථා අපේ රටේත් බහුලය). [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] ආමශයික තුවාල, වකුගඩු, අක්මා රෝග වලින් පෙළෙන අය, අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය, ඇතැම් අක්ෂි රෝගවලින් පෙළෙන අය ආදී ලෙස අවදානම් කණ්ඩායම් රැසක් ඇති නිසා වෛද්ය උපදෙස් මත මේ ඖෂධ ලබාගත යුතුම නම් ලබා ගැනීම සිදු කළ යුතුය.[/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] හිතුමතේට ලිංගික උත්තේජක ගැනීමෙන් ඇතිවන අතුරු ප්රතිඵල[/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] මොහොතක සතුටක් වෙනුවෙන්, කිසිදු වග විභාගයකින් තොරව හිතුමතේට ලිංගික උත්තේජක ඖෂධ ගතහොත් ඇතිවන අතුරු ඵල:yes: [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] පපුවේ දැවිල්ල හිසරදය පාචනය සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම නාසයෙන් ලේ ගැලිම නිදා ගැනීමේ අපහසුතා (නිදි ගැටලූ) දෙඅත්, දෙපා වල සිදුවන හිරිවැටිම් මාංශ පේශි වේදනා වර්ණ දෘෂ්යතා ආබාධ(සෑම දෙයක්ම නිල් පාටට පෙනීම, නිල් කොළ මාරු වී පෙනීම වැනි) ආලේපනයට සංවේදී වීමේ ගැටලූ[/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] මේ සඳහන් කළේ මෙහි සාමානය අතුරු ඵල පමණි.[/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] වඩාත් අනතුරුදායක සංකූලතා (වහාම වෛද්යවරයෙකු හමු විය යුතු අවස්ථා) [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] ඇතැමෙකුට හදිසියේම පෙනීම වඩාත් බරපතල ලෙස දුර්වල වීම හොඳින් ඇසුණූ කන් දෙකේ හදිසියේම ඇසීම අඩු වීම සමහර අයගේ ප්රාණවත් වූ ලිංගේන්ද්රිය පැය 3-4 ක් ගත වන තුරුම ප්රාණවත් වී තිබීම අධික කරකැවිල්ල ක්ලාන්තය ගතිය නිරතුරුව තිබීම පපුවේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුතාවය මුත්රා දැවිල්ල ශරීරය පුරා පළු දැමීම (දද ස්වරූපයෙන්) [/SIZE][/B][/COLOR] [COLOR=Green][B][SIZE=5] මේ තත්ත්වයන් එකක් හෝ දක්නට ලැබුණොත් වහාම වෛද්ය ප්රතිකාර ගත යුතුය. එසේ නොවූවහොත් මාරාන්තික බවට පත් වීමේ අවස්ථා එළඹීමේ අවදානමක් ඇත.:no::no:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom