ලිංගික එකතුවිමකදී ඉක්මනින් ශුක්‍රනු පිට&

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
ලිංගික එකතුවිමකදී ඉක්මනින් ශුක්‍රනු පිට&

ලිංගික එකතුවිමකදී ඉක්මනින් ශුක්‍රණු පිටවීම බොහෝ තරුනයන් මුහුණ දෙන ප්‍රස්නයක් මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා නමුත් එය සාමාන්‍ය තත්වයක් ඕනෑම කෙනෙක් පළමු ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක් ඒ සදහා බලපාන කරුණු බොහොමයක් තිබෙනවා

පළමු කරුණ - එය පළමු හමුව වීම. එනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානව. විශේෂයෙන් එවැනි මොහොතක ඇති වෙන්න පුළුවන් කලබලය, කුතුහලය ඒ සදහා බලපානව. ඉතින් මෙවැනි අවස්ථාවකින් පස්සේ බොහෝ තරුණයෝ කරන්නේ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු වීම. එය ඉතාමත් අනතුරු දායකයි. එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රා‚කත්වය ඇති වීම. ඒ වගේම එවැනි පෙති වර්ග නොමැතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීම.කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්.

අපි දන්නා විදිහට ඕනිම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා. එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුළුවන්. එය සිදු කරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනයි අපි මේ කියන්නේ. ඔබ කාලබලයෙන් ඉක්මනින් ශ=ක්‍රාණු පිට කරලා වැඩේ ඉවර කරන්නේ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමාවට එන්න නොදී නතර කරන්න. (ශ=ක්‍රාණු පිට වෙන සීමාවට එන්න දෙන්න එපා ) ඉන් පසු විනාඩි කිහිපයක් ඉදල නැවත නැවත මුල සිට ස්වයං වින්දනයේ යෙදෙන්න. අඩුම තරමෙ දින පහක් මෙම පුහුණුව කල යුතු වෙනවා යම් ප්‍රතිපලයක් ලැබීමට. දින දහයක් එක දිගට ස්වයං වින්දනය සිදු කරන අවස්ථා වල මෙය අත්හදා බැලීම ඉතාම ප්‍රතිපල සහිතයි. ඒ වගේම තවත් කරුණක් තමන්ගේ පෙම්වතිය සමග හෝ කවරෙක් සමග හෝ ලිංගිකව එකතුවෙනවානම් සැහැල්ලූ‍වෙන් එය ආරම්බ කිරීම වැඩි කාලයක් රදවාගන්න පුළුවන් ක්‍රමයක්‌. විවාහ වුනු යුවලක්නම් මෙය ඉතාමත් පහසුයි. දෙදෙනාගේ අවබෝධය මේ සදහා බොහෝ විට ලොකු සහයක් වෙනවා. ලිංගිකව එකතුවෙලා සුරාන්තයට පැමි˜මට ආසන්න වන විට එය නතර කරලා වෙනත් ක්‍රම වලින් සතුටු වෙලා නැවත සැහැල්ලූ‍වෙන් මුල සිට ආරම්බ කිරීමත් ඉහත තත්වය වලක්වා ගන්න ප්‍රධාන ක්‍රමයක් . ඉතින් ඉහත කාරණා අත්හදා බලමින් ඔබේ ජීවිතේ සතුටු අවස්ථා බොහෝ තෘප්තිමත් අවස්ථා කර ගන්න ඔබට හැකියාව ලැඛෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා.

wadagathnam repkarando;)
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,780
    2,270
    113
    Nugegoda
    මම ධාතු පිට නොකරමි කියල දැඩි ලෙස අධිශ්ඨාන කරගන්න, ඇත්තටම ඒක සාර්ථකයි අත්දැකීමෙන් කියන්නේ:cool:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අළු කෙහෙල් කාපන්

    නැත්තම් ඔන්න ඕක ගලක තියල තලලා දාපං
    අය පිට වෙන්නෙම නැති වෙයි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මචන් කොන්ඩම් වෙනුවට ෂොපින් බෑග්, බත් කොළ වගේ ඒව යූස් කරන්න පුළුවන්ද ? :(
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන් කොන්ඩම් වෙනුවට ෂොපින් බෑග්, බත් කොළ වගේ ඒව යූස් කරන්න පුළුවන්ද ? :(

    ෂොපින් බෑග්, බත් කොළ තහනම් බං දැන් ෂොපින් බෑග්, බත් කොළ වෙනුවට කොන්ඩම් පාවිචිචිකරන්න වෙලා පොලේ යනකොට:sorry:
     

    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    ධාතු ඒන්න කිට්ටු වුනාම අැට දෙක පොඩක් රිදෙන්න මිරිකපන්... අාපහු මුල ඉදල තමා ගෙම