ලිංගික කාර්යක්ෂමතාව

ASEE BATTA

Member
Mar 9, 2012
524
85
0
colombo
ලිංගික කාර්යක්ෂමතාව

ඔන්න එළකිරි එකේ පහුගිය දවස්වල මෙම්බෙර්ස් ලා ටික ලිංගික ගැටළු පිලිබඳ ත්‍රෙඩ් දාලා තිබුනා.. ඒවාට පිළියම් වසයෙනුය් මන් මේ ත්‍රෙඩ් එක ඔපෙන් කරන්න හිතුවේ..

මන් මේ ත්‍රෙඩ් එකේදී කට්ටියටම කිව්වත් (ONLY FOR BOYS ) ලට කියලා දෙනවා තම තමන්ගේ ලිංගය කාර්යක්ෂම (කෙලින්) වෙන්න මොනවගේ ආහාර ද කන්න ඕනි කියලා..

25hfghy.jpg



මුලින්ම කෙහෙල් ගෙඩියක් ගැන තමයි කියන්න හදන්නේ... මේ පිළබඳ දන්නා කට්ටියත් ඇති එත් මේ කියන්න හදන්නේ නොදන්නා කට්ටියටයි...


ඔන්න එහෙනම් මේවට කියන්නේ නෙත්රම් පලම් කියලයි.. මේවා හෙන ගණන්..කොළඹ නම් ගෙඩියක් 100 - 150 වගේ තමයි යන්නේ.. මේකේ පින්තූරයක් හොයාගත්තේ බොහොම අමාරුවෙන් බන්.. ඔන්න එහෙනම් කට්ටියම බලාගන්න...


2hdnte1.jpg



මේවා නිකම් කෑවත් හොඳයි.. උපරිම RESULT සඳහා මේවා ඉදුනට පස්සේ පොඩි පොඩි කෑලිවලට කපලා මී පෙනිවල ටික වෙලාවක් දාලා කන්න...


SIZE එක වගේ තමයි RESULT එකත්...

ලැබෙන රේප් සහ REPLY අනුව තමයි අනික් ඒවත් කියලා දෙන්නේ.... එහෙනම් කට්ටියම ටෙස්ට් කරලා බලන්නකෝ



updating....

views witharai.. replies na.. wade karanna amarui wage... :rolleyes::rolleyes::oo::oo:
 
Last edited:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හා ඉතින් කියපන්කො බලන්න මොනවද කන්න ඕනි කියලා..?
    :rofl::rofl:
    මේක නෙමේ බන් සීන් එක අගේ නුල් පොටක් වත් නැතුව මහා රෑ 12කෙල්ලෝ බලන්න එන එකෙක්ට මොකද කරන්නේ කියල මම මේ දවස වල කල්පනා කරන්නේ.
    :dull::angry::frown::lol:
     
    • Like
    Reactions: asiri_sl

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl::rofl:
    මේක නෙමේ බන් සීන් එක අගේ නුල් පොටක් වත් නැතුව මහා රෑ 12කෙල්ලෝ බලන්න එන එකෙක්ට මොකද කරන්නේ කියල මම මේ දවස වල කල්පනා කරන්නේ.
    :dull::angry::frown::lol:

    ඌගේ නම් ඉතින් අල්ලල කපල දාන්න තමයි තියෙන්නේ වෙන මොකක්ද:rolleyes::rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නේත්‍රම් පලම් කාලා උබේ එක කොච්චර ලොකු වෙලා තියනවාද පෙරට වඩා?
     

    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    anith kesel warga awlak nadda ban:oo:

    kisi awlk na.. hodata kaapan hodata boga daanna puluwan wey ubata.. lol

    නේත්‍රම් පලම් කාලා උබේ එක කොච්චර ලොකු වෙලා තියනවාද පෙරට වඩා?


    macho mewaa kaapuhaama loku wena seen na habai.. ara eka eka tablet gahanna oni na kelin karaganna.. kaala balahan monawada wenne kiyalaa balaganna/... :P:P:P
     

    ASEE BATTA

    Member
    Mar 9, 2012
    524
    85
    0
    colombo
    උබ කියන්නෙ කෙහෙල් ගෙඩිය කෑවම ප^ය ලොකු වෙනවා කියලා ? :P

    loku wena seen na ban... hondata thread eka kiyawapan..:angry::angry::angry:

    nethrapalam kehel gedi laa rathu patai ban.. oya dala thiyenne wena mokak hari kehe; gediyak :D



    macho ewata kiyanne RATHABALA.. kandy patte ona tharam tiyanwaa... habai mewaa amarui hoyaganna...

    ;);)