ලිංගික කැමත්ත වයස-age of consent

age of consent

  • 14 yrs

    Votes: 45 19.3%
  • 15 yrs

    Votes: 7 3.0%
  • 16 yrs

    Votes: 29 12.4%
  • 17 yrs

    Votes: 16 6.9%
  • 18 yrs

    Votes: 75 32.2%
  • 21 yrs

    Votes: 61 26.2%

  • Total voters
    233

Suranganii

Member
Apr 16, 2012
7
4
0
ලිංගික කැමත්ත වයස-age of consent

ලංකාවේ ලිංගිකව එක් වෙන්න කැමත්ත දෙන වයස කීය විය යුතුද?
මේ වයස අවුරුදු 12 සිට අවුරුදු 21 දක්වා විවිධ රටවල ශ්‍රේනිගත කරලා තියෙනවා.බාල අපරාද ලෙස සැලකෙන්නේ මේ වයසට වඩා අඩු අය සමග ලිංගිකව එක්වීමයි.
 
  • Like
Reactions: hirashgeff and kkr

erandap

Active member
  • Jun 11, 2008
    317
    30
    28
    oya kiwwata kello deida? oya nam dan 28kuth wela ne.... mama ahanne kello kamaththa deida
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    me ahanne neethiyata anuwa bala wayaskarayek kiyala salakenne nathi awama wayasa ne? Ekata ganu pirimi bedayak na. Lankawe nam awurudu 16ta adu hamoma balawayaskarayo. Eta adu ganu ho pirimi lamayek ekka eyalage kamaththen unath sex acts karana eka aparadayak. Hire yawanna puluwan.

    Eka ehema wuna eka hondai. Therumak nathi wayas wala lamai owata wadihitiyo yodagaththama loku prashna enawa. Un e kale igenaganna ona. Owa nevei. Hamadetama welawak thiyenawa. E wayas seemawen passe ona magulak karagaththata kamak na.
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ලෝකයේ දියුණු රටවල වයස 18 21 අඩු අය සමග ඊට වැඩි අය ලිංගිකව හැසිරීම
    බාල අපරාදයක් හබි ලංකාවේ දැන් තියන ආණ්ඩුවට ත් දුමින්දගේ නඩුවටත්
    පින්සිද්ද වෙන්න පන තියන ඕනෑම එකෙක්ට පොඩි එවුන් ගෑනු පිරිමි අම්ත්ත තියනවනම්
    ලිංගිකව එක වෙන්න පුළුවන් උදා. අපි පොඩි කෙල්ලෙක්ව rape කරලා
    පස්සේ එකිටව බයකරලා කියනවා කැමැත්තෙන් හිටියේ කියල
    ලංකාවේ කිසි අවුලක් නැහැ නාකි අපිට
     

    ||~B_boy~||

    Member
    Apr 19, 2012
    30
    4
    0
    me ahanne neethiyata anuwa bala wayaskarayek kiyala salakenne nathi awama wayasa ne? Ekata ganu pirimi bedayak na. Lankawe nam awurudu 16ta adu hamoma balawayaskarayo. Eta adu ganu ho pirimi lamayek ekka eyalage kamaththen unath sex acts karana eka aparadayak. Hire yawanna puluwan.

    Eka ehema wuna eka hondai. Therumak nathi wayas wala lamai owata wadihitiyo yodagaththama loku prashna enawa. Un e kale igenaganna ona. Owa nevei. Hamadetama welawak thiyenawa. E wayas seemawen passe ona magulak karagaththata kamak na.
    තේරුමක් නැති වයසක් වෙන්නේ නෑ මචන් ඒ කලේ ඉගෙනගන්න ඕන කියන්නේ පැය 24 ම ඉගෙනගන්න එක නෙමේනේ ඔස්ට්‍රියා, ජර්මනි වගේ දියුණු රටවලත් 14 ට අඩු උනොත් තමයි බල අපරාද හැබැයි ලංකාවේ පිඩිත පන්තියේ දෙමව්පියෝ තමයි කේස් එක :rolleyes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mata 28yi.

    28යිද ? එහෙනම් කැමැත්ත දිලා වැඩක් නැහැ ... :baffled::baffled:

    ඔක්කොටම කලින් විනාකිරි පොගවපු සාමාන්‍ය ප්‍රමානයේ රෙදි කැබැල්ලක් දිනපතා එක දිගට සති දෙකක්වත් බැදලා තියන්න වෙනවා මොලොක් වෙන්න.
    :oo::oo:
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    තේරුමක් නැති වයසක් වෙන්නේ නෑ මචන් ඒ කලේ ඉගෙනගන්න ඕන කියන්නේ පැය 24 ම ඉගෙනගන්න එක නෙමේනේ ඔස්ට්‍රියා, ජර්මනි වගේ දියුණු රටවලත් 14 ට අඩු උනොත් තමයි බල අපරාද හැබැයි ලංකාවේ පිඩිත පන්තියේ දෙමව්පියෝ තමයි කේස් එක :rolleyes:

    na ban. Mehema ne. Oya wayasedi thaman karana kiyana dewal wala barapathalakama therenne naha. E nisa e wayase lamayekuta ehema theeranayak ganna tharam hakiyawak na. Germany wage ratawala wunath awurudu 14n consent dunnata 18 wenakan neethi thiyenawa minors la protect karanna.

    Dan balanna. Awurudu 14 di lamai gedarata horen moode nanna yanawa. Train eke footboard eke yanawa. Habai eeta wada wadimal wayasaka e wage dewal karanakota thaman gana parissam wenna wadi therumak thiyenawa. Podi kale ehema na. Hithena deyak karanawa.

    Lamai hama welema igena ganna ona na. Eth lama kale nathi karan kalinma wadihitiyo wenna ona na. Oya kalf karana deyak, ganna theeranayak gana passe kaleka duk wenna thiyena ida godak wadiy.

    Anika ehema germany wage ratawala abortion legal. Eth lankawe ehema na. Podi kellek pregnanta wuna kiyala abort karanna ba. Ehema lamayek baba hambawenakota marenna godak ida thiyenawa anga ekata hadila madi nisa. Anika ehema nowunath e lamayage igeneema anagathe ethaninma iwara wenawa. E nisa lankawe eka karanna ba.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    18n :P kella amathinam wena mokekwath danneth naththam ithin 10n unath awlak na :P :D

    awurudu 10 kellekuta hari kollekuta hari kamaththa kiyanne mokakda kiyalawath hariyata therenawada? E kale umbalath surangana kathath wiswasa kala ne. Ona paharayekuta rawattanna puluwan oya wayasedi. Baya karalath kamathi karaganna puluwan. Ohoma karana un ula thiyala maranna ona.

    Anika e wayase daruwek dakkama anukampawak adarayak misak sex feeling ekak enawa nam e henama manasika ledek.
     
    • Like
    Reactions: Optimus Prime