දැං බලපන් @hodakolla ඔහොම එකක් හරි කියන්න එකෙක් හිටියේ නැත්තං උඹ මේකේ බම්පර් ගගහා ඉන්නවා විතරයි නේ...(අපරාදේ කියන්න බෑ උඹ ඒකනං කරනවා නියමෙට මොක නැතත්ane ai bn uba mage passenma enne parana wairakryekda khd ubanm![]()
![]()
![]()
..)අනික උඹලා වගේ උන් ඔහොම වේලි වේලි ඉඳලා එකපාර බැන්දම ආයිත් බම්පර් ගහන්න නෙවෙයි අලගිය මුලගිය තැනක් වත් හොයාගන්න හම්බෙන්නෑ...
ගෑනි බෙරේ ගහනවා තෝ නටනවා,
මේකෙ ඉන්න අපි හිනාවෙවී අප්පුඩු ගහනවා...


