ලිංගික ප්‍රශ්නයක්

So What

Member
Feb 22, 2021
3
12
3
ලොකු අවුලක ඉන්නේ සහෝදර වරුනී.ලගදී පෙලවහක් උනා මම.අපි ලව් කරලා තමා බැන්දේ.
දැන් එන්නම්කෝ මම ප්‍රශ්නේට.මේකයි සීන් එක.රතී කෙලියට යද්දී සමහර දාට මල්ලී නැගිටින්නේම නෑනේ.සමහර දාට හොදට වැඩ දානවා.ඒත් අපි ඉන්න පොශීශන් එක වෙනස් කරන්න හදනකොට මල්ලි එලියට එනවා.
සමහර දාට මල්ලි නැගිට්ටත් ඇතුලට දාන්න තරම් හයි වෙන්නෑ..මේක හෙන අවුලක් බං.මේක නිසා දැන් ඇදට යන්නේත් බයෙන්.sstress වෙලා.මොකක්ද බං මේකට කරන්නේ..මොන විදිගේ ඩොක්ටර් කෙනෙක් ද මීට් වෙන්න ඔනා...
වියාග්‍රයා වගේ පෙත්තක් බිව්වොත් හරි යයිද..?මට පොඩ්ඩක් කොලෙස්ටරෝල් තියෙනවා..ඒක නිසා ඒ වගේ පොති බොන එක අවුලක් වෙයිද ..
ජෝක් එකට නොගෙන ,අහිංසක කොල්ලෙක්ගේ පවුල් සංස්තාව රැකගන්න උදව් කරපල්ලා කොල්ලනේ
 
Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙලාවකට වැඩ, වෙලාවකට නෑ නන් උබට ඇත්තෙ හිතෙ අවුලක්

    ඩොකෙක් තමා හම්බෙන්න ඕනෙ, specialists ඔනෙ නෑ
    නිකන් ඩොකෙක් හම්බෙල කියන්න විස්තරෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    ලොකු අවුලක ඉන්නේ සහෝදර වරුනී.ලගදී පෙලවහක් උනා මම.අපි ලව් කරලා තමා බැන්දේ.
    දැන් එන්නම්කෝ මම ප්‍රශ්නේට.මේකයි සීන් එක.රතී කෙලියට යද්දී සමහර දාට මල්ලී නැගිටින්නේම නෑනේ.සමහර දාට හොදට වැඩ දානවා.ඒත් අපි ඉන්න පොශීශන් එක වෙනස් කරන්න හදනකොට මල්ලි එලියට එනවා.
    සමහර දාට මල්ලි නැගිට්ටත් ඇතුලට දාන්න තරම් හයි වෙන්නෑ..මේක හෙන අවුලක් බං.මේක නිසා දැන් ඇදට යන්නේත් බයෙන්.sstress වෙලා.මොකක්ද බං මේකට කරන්නේ..මොන විදිගේ ඩොක්ටර් කෙනෙක් ද මීට් වෙන්න ඔනා...
    වියාග්‍රයා වගේ පෙත්තක් බිව්වොත් හරි යයිද..?මට පොඩ්ඩක් කොලෙස්ටරෝල් තියෙනවා..ඒක නිසා ඒ වගේ පොති බොන එක අවුලක් වෙයිද ..
    ජෝක් එකට නොගෙන ,අහිංසක කොල්ලෙක්ගේ පවුල් සංස්තාව රැකගන්න උදව් කරපල්ලා කොල්ලනේ
    Go to a gyno machan. He will help. There is nothing to be shy about it. If you are shy channel a gyno from a another location.
     
    • Like
    Reactions: So What

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    හොඳම දේ මචන් ලේසියට ඔය මගුල් බෙහෙත් බොන්න යන්නේ නැතුව හොඳ ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න.
    වයිෆ් එක්කම යන්න.
    බෙහෙත් හිතුමතේට අරගෙන ආයේ ඕව නැතුවම බැරි වෙයි. අනිත් එක තව මොන ලෙඩ ඇයිද දන්නේ නැහැනේ.
    හොඳම දේ ඩොක්ට කෙනෙක් මුණ ගැහෙන එක.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ගිය ගමන් හනුමා දර පලනවා වගේ කරන්න යන්නෙ නැතුව foreplay එකෙන් මූඩ් එක හදාගෙන horny වෙයන්. කියනවට ට්‍රයි කරල බලපන්. ඇඳට යද්දි ඔක්කොම ප්‍රශ්න අමතක කරලා යමන්. ජය...