ලිංගික_වහල්_සේවයේ

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    ලිංගික_වහල්_සේවයේ

    ලංකාවේ දරුවන් හා කතුන් සෞදියේ බලෙන් ලිංගික වහල් සේවයේ යොදවලා - රජකුමරිය හෙළි කරයි


    Princess_Ameerah_0814.jpg



    ශ්‍රී ලංකාව බංගලා දේශය පිළිපීනය, සෝමාලියා, ජිබුටි නයිජීරියාව, රුමේනායාව සහ බල්ගේරියාව යන රටවල අනාථ දරුවන් සෞදි ආරාබිය තුළ ලිංගික වහල් සේවයේ යොදවන බව සෞදි අරාබියේ රජ කුමරියක වන අමීර් බින්ට් අයිඩන් බින් නයිෆ් ප්‍රන්ශයේ ලී මොන්ඩේ නම් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබ දෙමින් මෙසේ හෙළි දරව් කර ඇත.

    මෙම රජ කුමරිය මෑතකදී සෞදි ආරාබියේ දූෂණ මර්ධන මෙහෙයුමක් අතර තුරදී අත්අඩංගුවට පත් වූ අල් වලීඩ් බින් තලාල් කුමරුගේ පෙර බිරියයි.

    ජෙඩා නගරය මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වූවන් උදෙසා බාල වයස් කාර දැරියන් ලිංගික වහල් සේවයේ යොදවන නගරයක් බවට පරිවර්ථනය කර ඇති බවද කුමරිය වැඩි දුරටත් පවසා ඇත.

    මෙහිදී මෙම දරුවන් ඔවුන් මිලට ගන්නා අයගේ දේපලක් බවට පත් වන අතර අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව දරුවන්ට පිටව යාමට පවා හැකියාවක් නැත.

    එමෙන්ම සෞදියට රැකියාව සඳහා එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන්ගේ තත්ත්වයට පත් වන බව කුමරිය පවසා ඇත.

    බාල වයස්කාර ගැහැණු දරුවන් කුඩා කණ්ඩායම් වලට බෙදා ඔවුන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදවා ගන්නා බවද හෙළි දරවු කර ඇත.

    ආසියානු කාන්තාවන්ට අමතරව සුදු කාන්තාවන්ද ගෙන්වීම සහ ලිංගික ක්‍රියාවල යොදවමින් ඔවුන් ද ගසා කෑම බහුලව සිදුවන බවද රජ කුමරිය පවසා ඇත.
     
    • Like
    Reactions: lpwicrama

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    එහෙම ගේන සල්ලි වලින් තමා සිංහල එවුන් පිස්සු කෙලින්නේ
    සිංහල එවුන් මොන පොන්නයෝද