රොබෝ ලිංගික සහකාරියන් හා සහකරුවන්
චිත්‍රකතාවල,කාටූන්වල හා රූපවාහිණී කතාමාලාවල දැක්වෙන මානවරූපී රොබෝවන් හා මානවයින් අතර ලිංගික සබඳතා සැබෑ ලෝකයටත් දැන් කාන්දුවෙන්න පටන් අරන්. වේගයෙන් දියුණුවන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, මිනිසුන් සමග සාමාන්‍ය කතාබහක් පවත්වාගෙන යා හැකි ඇපල් සිරී, ඇමසන් ඇලෙක්සා, මයික්‍රෝසොෆ්ට් කෝටානා වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දැන් තුන්වන ලෝකයේ වැසියන්ගේත් සාක්කුවල.
මේ දැවැන්ත කෘත්‍රිම බුද්ධි විප්ලවයේ ඊලඟ පිම්ම ලෙස මිනිසුන් හා සෘංගාරාත්මක හා ලිංගික සබඳතා පවත්වාගෙන යා හැකි රොබෝ සහකාරියන් හා සහකරුවන්. දැනටමත් රූමත් කාන්තාවන් මෙන් දිස්වෙන, කතාබහ කල හැකි, අසන පැනවලට පිලිතුරු දියහැකි මෙන්ම පුරුෂයෙකුට ලිංගික සංසර්ගය සිදුකිරීම සඳහා කාන්තා ලිංගික අවයව ඇති රොබෝවන් වෙළඳපොලට ඇවිත්. මේ සමහර රොබෝ ලිංගික සහකාරියන් යම් යම් ස්පර්ෂයන් හඳුනාගෙන ඒවාටද ප්‍රතිචාර දක්වන බව නිෂ්පාදකයින් පවසනවා.
Pleasure-bots ලෙස විද්‍යාර්ථීන් හඳුන්වන මේ රොබෝ ලිංගික සහකරුවන්/සහකාරිය නිෂ්පාදන කර්මාණ්තය ඉතා ඉක්මණින් ඩොලර් බිලියන ගණනක කර්මාණ්තයක් වනු ඇතැයි පැවසෙනවා. එමෙන්ම ඉතා නුදුරේදීම ඉතාමත් තාත්වික ලෙස මානවරූපී හැසිරීම් පෙන්වීමේ හැකියාවන් ලබාගන්නා මේ ප්ලෙෂර් බොට් සෙක්ස් රොබෝවන් සිය සහකරුවන් / සහකාරියන් ලෙස තෝරා ගැනීමට බොහෝ පුද්ගලයින් පෙළබිය හැකි බවත් ඒ අනුව මානව සබඳතා දැඩි ලෙස පලුදුවිය හැකි බවටත් විචාරකයින් හා පර්යේෂකයින් බිය පලකරනවා.
තම තමාට කැමති ආකාරයකට, කැමති රුවකින්, පෞරුෂත්වයකින් හා හැසිරීම රටාවකින් සෙක්ස් බොට් කෙනෙකු නිර්මාණය කරගැනීමට හැකිවන නිසාත්, මිනිස් සහකරුවන්/සහකාරියන් අකමැති ඕනෑම ලිංගික හැසිරීමක් සිදුකිරීමට හෝ ආශාවක් තෘප්තිමත් කිරීමට ඇති හැකියාවත්, මිනිස් පෙම්වතුන්/පෙම්වතියන් බලාපොරොත්තුවන වෙනත් සමාජ හා පෞද්ගලික අවශ්‍යතා නොමැති නිසාත් ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් මිනිස් පෙම්වතුන්ට පෙම්වතියන්ට වඩා රොබෝවරුන්ට ප්‍රිය වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.
Digisexual Intimacy - මිනිස් සහකරුවන්ට/සහකාරියන්ට වඩා ඩිජිටල් මානවරූපී යන්ත්‍රයක් සමග ලිංගිකව හැසිරීමට කැමතිවීම, එවැනි යන්ත්‍ර නිසා ලිංගික ආශාවන් ජනතවීම ඩිජිසෙක්ෂුවල් ඉන්ටිමසි ලෙස හඳුන්වන අතර හෙටේරෝ සෙක්ෂුවල් (විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය), හෝමෝසෙක්ෂුවල් (සමරිසි ආකර්ෂණය) ආදී ලිංගික ආකර්ෂණ ප්‍රබේධ අතරට ඉතා නොදුරේදීම ඩිජිසෙක්ෂුවල් ආකර්ෂණයද එකතුවනු ඇතැයි සමාජ විද්‍යාඥයින් අනාවැකි පලකරනවා.
බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අතර මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකදී, සිය රුචි අරුචිකම් හෙලිකල කාන්තාවන් අතරින් 30%ක් රොබෝ සහකරුවෙකු සමග ලිංගිකව හැසිරීමට කැමැත්ත දක්වා තිබෙනවා. දැනටමත් දකුණු කොරියාවේ, ජපානයේ හා ස්පාඤ්ඤයේ සෙක්ස් ඩෝල් රොබෝවරියන් පමණක් සිටින ගණිකා නිවාස ඇතිවී තිබෙනවා. නුදුරේදීම බ්‍රිතාන්‍යයේද එවැනි ගණිකා නිවාසයක් ඇරඹීමේ සූදානමක් තිබෙන බවයි වාර්තාවන්නේ.
නුදුරු අනාගතයේදී වෙනත් බොහෝ රැකියාවන් මෙන්ම ලෝකයේ පැරණිම රැකියාවද රොබෝවරුන් උදුරාගනු ඇති. ආරක්ෂාව, සිතැඟි ලෙස ආශාවන් තෘප්තිමත් කරගැනීම මෙන්ම මුදලට කාන්තාවක් හා එක්වීමේදී ඇතිවන මානසික වද්‍යතාව (guilt) සිත්පිත් නැති යන්ත්‍රයක් සමග එක්වීමේදී ඇති නොවීමද මෙයට හේතුව වන්නට පුලුවන්.
සලකන අයට සහ Bump , Comment කරන අයට 20+ ගානේ දෙනවා.....

![]()
රොබෝ ලිංගික සහකාරියන් නිෂ්පාදනය කරන Abyss Creations සමාගමේ ප්‍රධාන විධායක ඔවුන්ගේ එක් නිෂ්පාදනයක් වන RealDolls රොබෝවෙකු සමග.

Last edited:

+