~ලිගුවක_අසිරිය~
අන්තර්ජලයෙන් උපුටාගන්නා අතර කතුවරයා වන සුජිත් මහතාට විශ්ෂ ස්තුතිය..!!
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
ලිගුවක අසිරිය
විකසිත පුරුෂයා බිහි වන්නේ විකසිත ලිංගය නිසාය.විකසිත ලිංගය කියන්නේ කුමටද? ඒ ගැන කියද්දී ඒ සදහා ඒකාකාර වූ සිද්ධාන්තයක් නැති බවයි මහ රජ බුද්දදාසගේ මතය. දැන් පිරිමින්ගේ පුරුෂත්වය හෙවත් ලිංගයට ප්‍රභේද තියෙනවා. ඒවා සොබා විද්‍යාව නම් කරන්නේ සත්ව නිමිත්තන් පාදක කරගෙනය.
සමහර පුරුෂ නිමිති ඇතුන්ගේ වගේ. ඒ අයට කියනවා ඇත් යෝනියේ පිරිමි කියලා. තවත් අය ව්‍යාඝ්‍ර යෝනියේ. තවත් පුරුෂයෝ සුනඛ. සමහරු මි යෝනියේ. තවත් අය සර්ප යෝනියේ. මෙහෙම විවිධාකාර පුරුෂ නිමිති වේ.
පළමුව තමන් මොන පුරුෂ නිමිති ගණයෙහිදැයි බලා ගත යුතු වෙනවා. දෙවනුව ඒ ඒ පුරුෂ නිමිති ගණයට හිමි පොදු ගුණාංග ද අගුණාංගද වේ. ගුණ වැඩි කර අගුණ තුනී කිරීමට හෝ අගුණ ගුණ බවට පත්කර ගැනීමටද මාවත් වෙනවා. ඒ ගැන තීරණය කරන්න පසුවට තබාගෙන තව දුරටත් තමන්ගේ ලිගු පරික්ෂාවට පිවිස තමන්ට ඇත්තේ විකසිත ලිඟුවක්දැයි නිගමනය කරගත යුතු වෙනවා.
ඒ අනුව ‘අංකුර ලිඟුව’ ගැන පළමුව සොයා බලන්න වෙනවා. ‘අංකුර ලිඟුව’කියන්නේ උපතේ සිට පස් වියැති සමය දක්වා කාලය තුල පුරුෂ නිමිත්තහි හැඩ ගැසීමටයි.
මේ අනුව අංකුර ලිඟුවක් ඒ ඒ ලිගු ගණය අනුව මේ මේ හැඩයැයි මහ රජු බුද්දදාස කියනවා. පුදුමය වන්නේ වත්මන් අංකුර ලිඟු හා මේ දැනුම සමවැසි කල විට රජුගේ නිගමනය නියමාකාරයෙන්ම නිවැරැදි වීමය. එත් අංකුර ලිඟුවක විකසිත සමය සොයා ගැනීමට තමනට කිසි කළෙක හැකියාවක් නැති බැවින් එය පියවරු විසින් තම තම පුතුන් අරභයා කළ යුතු පරික්ෂාවක් බව රජුගේ පැහැදිලි කිරීමයි.
ඒ අනුව දෙවනුව ‘මල්වර ලිගුව’ යැයි අවදියක් වේ. මේ පස්වියත්තේ සිට දස වියත්ත දක්වා සමය. ඉන් පසු ‘රජස් ලිඟුව’ දස වියැත්තේ සිට සැට වියැත්තා දක්වාය. ඉන් පසු ‘කෙළිලිඟුව’ය. මේ සැට වියත්තාගේ සිට පරමායුෂ සමය දක්වාය. ඒ අනුව අංකුර සමයේ සිට කෙළි සමය දක්වා ලිගුව අවදිපසු කරමින් ප්‍රමිතිගත වන්නේ සැට වියේදීය.
දැන් බලන්න සැට විය යනු අපි අපේ ලිංගික සමයට නිවාඩු දෙන කාලයයි. ඒත් බුද්දදාස රජුගේ අවවාදය අප සරාගිකත්ව කෙළි ලොල් කරන සමය එළඹෙන්නේ එම සමයේ බවය. මේ නියාම සමයන් මැන ගැනීමට අප ප්‍රමාද වී ඇති බව සැබෑය. එත් පැමින ඇති සරාග සමයෙන් මාගේ විකසිත අවදියට ගමන්කළ හැකි බවත් එතැන් සිට පසු සමය අධ්‍යයනය කර එළඹි ඇති සමයට උත්තේජනය සපයා ගත හැකි බවත් මහරජ බුද්දදාසගේ සිද්ධාන්තය තවදුරටත් කියා දෙයි.
මේ අනුව අංකුර සමයෙහි සංවේදනාවලට ප්‍රතිචාර දැක්වීමටත් මලවර සමයන්හි මුණ්ඩය විවිරකර ගැනීමටත් රජස් සමයේ උභය සරාගී හැගීම් ඇති වීමත් කෙළි සමයේ හද ගැස්ම ලිංගු නහර වලින් සමපාත වීමත් විකසිත ලිඟුවක මතුපිට ප්‍රවණතා ලෙස හදුනාගත හැකිය. මෙම මතුපිට හදුනා ගැනීම සහිත බව විකසිත ලිඟුවක ලක්ෂණයක් වේ.
ඉන් පසු විකසිත ලකුණු සහිත බව පසක් කරගැනීමට රජස් (ශුක්‍ර) ලක්ෂණ පිළිබඳ රජ බුද්දදාස පැහැදිලි කරනවා. පුරුෂ ශුක්‍ර වූ කලී වර්ණයෙන් හෙවත් පැහැයෙන්ද විවිධය. එමෙන්ම රසයෙන් මෙන්ම සුවදින් ස්භාවයෙන් විවිධය. මේ අනුව ඒ ඒ ලිගු ප්‍රභේදයට අනුව වර්ණාවලිය, රසයද සුවදද පිළිබදව ගුණිතයෙහි සමානතා අසමානතා මෙයින් පැහැදිලි කරනවා.
ඒ තුලින් හදුනා ගන්නා ලකුණු අනුව තිත්ත රසයද මුසු පැණි රසයද වෙරළු සුවදද හිමි උකු ස්වභාවය සහිත ශුක්‍ර ඇත්තාට විකසිත ලිඟු ඇති බව කියවේ. දැන් මේ සියල්ල අතර ලිගුවේ ප්‍රමාණ ලක්ෂණ ද පවසනවා. ප්‍රමාණය වූ කලී සිරුරට සාපේක්ෂ ලක්ෂණයක් නිසා බුද්දදාස රජතුමා පවසන ප්‍රමාණ ඒ ඒ ශරීරි මතද වෙනස් වේ. පොදුවේ නූතන මීම්මට අනුව දිගින් සිවු අඟලකුත් වට ප්‍රමාණයෙන් සිවු අගලින් පූර්ණ වී ඇති නම් ඒ විකසිත ලිගු ලක්ෂයට ප්‍රමාණ සුදුසුකමකි. (නමුත් පුරුෂත්වයට සයගුල් (අඟල් 6) දක්වා රහසකට හිමි කම් පෑමට හැකි බවත් ඔහුගේ නිගමනයයි. එය පුළුල් වන අවස්ථාද පුළුල් කර ගත හැකි අවස්ථාද ඔහු තව දුරටත් පැහැදිලි කර දී තිබෙනවා.)
මේ අනුව පුරුෂත්වයහි සාරාර්ථය වූ සරාගය හිමි වීමෙන් පුරුෂත්වය ඇති බව හඳුනා ගැනේ. මේ අනුව මේ විකසිත ලකුණු පූර්ණ කරන පුරුෂයාට තම ලිඟුව තුළ ඇති සාර්ර්ථය ඔප් නංවා ගැනීමට නියාමයන් විධිමන් හා ප්‍රතිකාරයන් බුද්දදාස රජතුමා සොයා පාදා දෙනවා. ඒ අනුව විකසිත ලිගුව හි පැවත්ම සනාත කරන මග වූ ‘සාරාර්ථය’ රැක ගන්නට ඔහු මග පෙන්වනවා.
මුහුණ පිරිසිදු කරන හැඩ කරන, ඇදුම හැඩ කරන, පිළියල කරන, මාල වළලු ගෙල අත පළදින, කොන්ඩ විසිතුරු කරන පිරිමි තම ලිඟුවට සත්කාර නොකරන්නේ මන්ද යැයි බුද්දදාස රජතුමා සෘජුවම විමසනව. ඒ අනුව විකසිත ලිඟුව සදහා මතුපිට සුදුසුකම් සපුරාලන පුරුෂායා තම විකසිත බවහි පැවත්ම සදහා කටයුතු නොකිරීමම ඔහුගේ මුකලිත බවහි ආරම්භය බවත් පවසනවා. ඒ නිසා විකසිත ලිඟුව මුකලිත විය හැකි බවත් බුද්දදාස රජුගේ වෛද්‍ය නිගමනයයි.