ගැහැණියක කිහිල්ලේ
දහඩිය සුවඳෙන්
ප්‍රාණවත් වෙන
ලිගූ !
සැබෑ ප්‍රේමණීයය
පිරිමියෙකූ පොපියන
සරාගී කෙදිරිල්ලෙන්
සුරතාන්තයට පත් වෙනා
ස්ත්‍රීහූ !
සැබෑ ආදරණීයය
ප්‍රේමය සමග ඉපදෙනා - රාගයේ
සුසුම් වැල් ගැටෙන - හඩ
සමාන්තරය
සොඳුර ,
නුඹේ උනුසුම්
හුස්ම
හෙළූ සැනින් ...
මම නුඹේ පපුව මත
වෙහෙස වී පතිත වීමී !
දහඩිය සුවඳෙන්
ප්‍රාණවත් වෙන
ලිගූ !
සැබෑ ප්‍රේමණීයය
පිරිමියෙකූ පොපියන
සරාගී කෙදිරිල්ලෙන්
සුරතාන්තයට පත් වෙනා
ස්ත්‍රීහූ !
සැබෑ ආදරණීයය
ප්‍රේමය සමග ඉපදෙනා - රාගයේ
සුසුම් වැල් ගැටෙන - හඩ
සමාන්තරය
සොඳුර ,
නුඹේ උනුසුම්
හුස්ම
හෙළූ සැනින් ...
මම නුඹේ පපුව මත
වෙහෙස වී පතිත වීමී !
Copy@FB