ලිට්ල් ටයිටැනික් ඉන් ෆියුචරේ

batwise

Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    "nuclear powered so it never runs out of fuel" the fuck is this..

    mehema wenna puluwanda?? meka explain karanna kawuru hari
    Nuclear powered submarines, aircraft careers tianawa. Around 20-25 years without refueling. Reactor eken steam generate karala, electricity supply krnne. Diesal engine eken power generate කරනවා වගේ.

    https://cosmosmagazine.com/technology/how-do-nuclear-submarines-work/?amp=1

    Smarter everyday youtube chanel eke full video series ekk tianwa okak ගැන. Balanna.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    "nuclear powered so it never runs out of fuel" the fuck is this..

    mehema wenna puluwanda?? meka explain karanna kawuru hari
    never runs out of fuel කියන්න බෑ. නමුත් පොසිල ඉන්ධන වගේ නෙමෙයි ගොඩ කාලයක් දුවන්න පුළුවන්. ගල් අඟුරු කිලෝ එකක් දහනය කරල ගන්න ශක්තිය වගේ මිලියන කිහිප ගුනයක ශක්තියක් ගන්න පුළුවන් න්‍යෂ්ටික ඉන්ධන කිලෝ එකක් ප්‍රතික්‍රියා කරවලා
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Nuclear powered submarines, aircraft careers tianawa. Around 20-25 years without refueling. Reactor eken steam generate karala, electricity supply krnne. Diesal engine eken power generate කරනවා වගේ.

    https://cosmosmagazine.com/technology/how-do-nuclear-submarines-work/?amp=1

    Smarter everyday youtube chanel eke full video series ekk tianwa okak ගැන. Balanna.

    Never runs out of energy kiyanna puluwanda??

    never runs out of fuel කියන්න බෑ. නමුත් පොසිල ඉන්ධන වගේ නෙමෙයි ගොඩ කාලයක් දුවන්න පුළුවන්. ගල් අඟුරු කිලෝ එකක් දහනය කරල ගන්න ශක්තිය වගේ මිලියන කිහිප ගුනයක ශක්තියක් ගන්න පුළුවන් න්‍යෂ්ටික ඉන්ධන කිලෝ එකක් ප්‍රතික්‍රියා කරවලා

    Thanks
    ------ Post added on Jul 3, 2022 at 12:45 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ කිය්නනේ අවි කොයි වෙලේද සුවර් නැති ලෝකෙක ජිවත් වෙන්න යන්නේ
    යකෝ ටජ් මහලක් ගැහුවත් වැඩක් නෑනේ ඔය අටමගලේ අහස උඩින් යනවා නම්

    ඔය හුට්ටප්පරේ ෆුවල් නැතිව කඩන් වැටෙන් නැති උනාට ටෙක්නිකල් කේස් නිසා වැටෙන්න පුළුවන් නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    අපි පුටාරෙ වැඩට යනකොට, දවසට පැය කීපයක් කලුවරේ ඉන්නකොට, දර වලින් උයනකොට,
    එයාල....
    "nuclear powered so it never runs out of fuel" the fuck is this..

    mehema wenna puluwanda?? meka explain karanna kawuru hari
    ක්ශය වෙනව මචං... පවතින කාලයයි, ශක්තියයි තමයි වැඩි...