Netflix USA proxy දාලා බැලුවා යාලුවනේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    අපි වගේ රටවල් වලට උන් අලව් කරලා තියෙන්නේ මොනව Film ද කියලා හිතුනා
    යකෝ ඇමරිකාවට තමයි සුපිරි ෆිල්ම් දිලා තියෙන්නේ

    යිප් මෑන් 1.2.3.4

    ටයිටැනික් එකත් මුල ඉදන් බලන්න ගත්තා.. (යකෝ 4K,UHD වලින් බලනකොට රෝස් ගේ ලස්සන...පියෝ වයිට් බන්)
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    සල්ලි ( නලුවො නිලියො) හොද වැඩක් උනොත් එන ලාබය
    ඔවා නිසා අපේ රටෙ හොද ෆිල්ම් හැදෙන්නෙ නැ නමුත් මේ ටිකෙ වදින ෆිල්ම්ස් එවා අප් වෙනවා බලමුකො ඉදිරියට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    සල්ලි දුන්නට පස්සෙවත් allow කරන් නැති services අරන් ඒවට සපෝට් නොකර ඉඳපන්
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    1770462559828.png

    1770462584528.png
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අපි වගේ රටවල් වලට උන් අලව් කරලා තියෙන්නේ මොනව Film ද කියලා හිතුනා
    යකෝ ඇමරිකාවට තමයි සුපිරි ෆිල්ම් දිලා තියෙන්නේ

    යිප් මෑන් 1.2.3.4

    ටයිටැනික් එකත් මුල ඉදන් බලන්න ගත්තා.. (යකෝ 4K,UHD වලින් බලනකොට රෝස් ගේ ලස්සන...පියෝ වයිට් බන්)
    mokakda proxy eka. mama eka parak vpn try kala. netflix detect karanawa proxy ekakin yanne kiyala, block wenawa
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    mokakda proxy eka. mama eka parak vpn try kala. netflix detect karanawa proxy ekakin yanne kiyala, block wenawa
    Nord VPN nam mama try karala thiyenawa. Eka weda. But cost eka wedi nisa mama continue kare nehe.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    අපි වගේ රටවල් වලට උන් අලව් කරලා තියෙන්නේ මොනව Film ද කියලා හිතුනා
    යකෝ ඇමරිකාවට තමයි සුපිරි ෆිල්ම් දිලා තියෙන්නේ

    යිප් මෑන් 1.2.3.4

    ටයිටැනික් එකත් මුල ඉදන් බලන්න ගත්තා.. (යකෝ 4K,UHD වලින් බලනකොට රෝස් ගේ ලස්සන...පියෝ වයිට් බන්)
    Ade ow ne ..math Dan try Kara turbo VPN dala....
     
    • Love
    Reactions: Shamal3001

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    Nord VPN nam mama try karala thiyenawa. Eka weda. But cost eka wedi nisa mama continue kare nehe.
    Try Proton
    They offer free servers

    Also we can subscribe to proton pass ( VPN + password manager + drive + MAIL etc ) for less than 25k LKR year.
     
    • Like
    Reactions: CoolMan88

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    Mokakda use karapu VPN/Proxy service eka? Mata Android TV box ekata daganna ona
    proton vpn

    mokakda proxy eka. mama eka parak vpn try kala. netflix detect karanawa proxy ekakin yanne kiyala, block wenawa
    change server button eka click karala apahu try karapan.
    ------ Post added on Feb 8, 2026 at 7:02 AM

    JAPAN allapan Harry potter , Hangover , ලෝඩ් ඔෆ් ද රින්ග් දැන් පෙන්නනවා
    ------ Post added on Feb 8, 2026 at 4:56 PM