ලිට්‍රෝ ගෑස් එකක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    යාලු ෆිට් එකට අපේ ගෙදරට ලිට්‍රෝ ගෑස් එකක් ඩිලිවරි ගාස්තු නැතුව ගෙනත් දෙන්න පුළුවන් කාටද? (බත්තරමුල්ල අවට)
     
    • Like
    Reactions: kinkon

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඇප් එක දාගෙන ඕඩරෙ දාන්න. ලේසිම විදිහ. (මන්දන්නෑ ඉරාජ් අයිය තමා කිව්වෙ)
     
    • Like
    Reactions: bokachamara