ගෑස් මිල අඩු කෙරේ⬇️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Distributing-Litro-Gas.jpg

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩුකර තිබෙනවා.

    ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් ද කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 ක් අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

    කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 23කින්.

    https://dasathalankanews.com/ගෑස්-මිල-අඩුකෙරේ/
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,998
    198,374
    113
    Colombo, Sri Lanka
    ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් ද කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 ක් අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.
    Ice Cube Lol GIF
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    රුපියල් 135කින් 55කින් අහවල් එකක් කරන්නද?

    මහා පරිමාණයෙන් ගන්න restaurants වලටනම් ලාවට හරි හොදයි.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    අද කාලේ රුපියල් එකසිය තිස්පහක් කියන්නෙ ලොකු ගානක්. අපිට සහන දෙනවට ගොඩක් පින්. වැඩි වැඩියෙන් චන්ද ලැබෙන්න ඕනේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද කාලේ රුපියල් එකසිය තිස්පහක් කියන්නෙ ලොකු ගානක්. අපිට සහන දෙනවට ගොඩක් පින්. වැඩි වැඩියෙන් චන්ද ලැබෙන්න ඕනේ.

    bidi mitiyak tamai ubata ganna puluwan 135ta :lol::lol: haal kilo ekak wath ganna bane...:rofl:
     
    • Haha
    Reactions: NRTG