ලිටිල් කෝබ්‍රාව ඇල්ලුවා...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලිටිල් කෝබ්‍රාව ඇල්ලුවා...

    දැන් මොකද මූට කරන්නේ..:lol::lol::lol::lol:

    පොඩි පෙන කොටයක් තියෙන්නේ :baffled::baffled::baffled:

    පයන්න පේන්නම තියනවා පෙනේ පිප්පුවාම :):)

    OlXvnxt.png



     
    Last edited:

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    කැලයක් පැත්තකට ගෙනිහිං දාන්න තමයි වෙන්නෙ :)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    "ප" යන්න තියෙනෙ එකේ අත දාල බලපන් "ක" යන්න කොහෙද කියලා :P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    පෙනේට යටින් "ක" "යා" කියල ටැටූ එකක් කොටපන්..පස්සෙ වාසුට ගිහින් දීපන්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඉතිං උඹේ ෆෝන් එකවත් ඡාජ් කරලා ඕක ඇතුලට දාපං. නැත්තං මූ එලකිරි එන්නෙවත් කොහොමද. :angry: