ලුණු කිව්වට සෝඩියම් හොදේ, සෝඩියම් ක්ලෝරයිඩ් නෙමේ.
ලිතියම් බැට්රි වලට වඩා 25%-30% විතර ලාබෙට හදන්න පුලුවන්.
පරිසරයට හානිකර බැරලෝහ ඕනෙ වෙන්නෙ නෑ.
ලිතියම් වගේ නෙමෙයි සෙල්සියස් -30 ඉදන් +60 වෙනකං කිසිම අවුලක් නැතුව වැඩ.
දැනටම ගෙවල් වලට ග්රිඩ් පවර් බැකප් හදනව.