ලිතියම් වෙනුවට ලුණු වලින් බැට්‍රි - නව සොයාගැනීම්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලුණු කිව්වට සෝඩියම් හොදේ, සෝඩියම් ක්ලෝරයිඩ් නෙමේ.

    ලිතියම් බැට්‍රි වලට වඩා 25%-30% විතර ලාබෙට හදන්න පුලුවන්.
    පරිසරයට හානිකර බැරලෝහ ඕනෙ වෙන්නෙ නෑ.
    ලිතියම් වගේ නෙමෙයි සෙල්සියස් -30 ඉදන් +60 වෙනකං කිසිම අවුලක් නැතුව වැඩ.
    දැනටම ගෙවල් වලට ග්‍රිඩ් පවර් බැකප් හදනව.


     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,728
    113
    ලුණු කිව්වට සෝඩියම් හොදේ, සෝඩියම් ක්ලෝරයිඩ් නෙමේ.

    ලිතියම් බැට්‍රි වලට වඩා 25%-30% විතර ලාබෙට හදන්න පුලුවන්.
    පරිසරයට හානිකර බැරලෝහ ඕනෙ වෙන්නෙ නෑ.
    ලිතියම් වගේ නෙමෙයි සෙල්සියස් -30 ඉදන් +60 වෙනකං කිසිම අවුලක් නැතුව වැඩ.
    දැනටම ගෙවල් වලට ග්‍රිඩ් පවර් බැකප් හදනව.



    Size eka loku wei wage. also plan eka lead acid battery wage ewa replace karanna.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    There are several manufacturers. CATL introduced one with 60Wh/kg, which is well below the industry standard for lithium-ion cells. However, CATL claims its battery can reach an 80% state of charge (SOC) at room temperature in 15 minutes.

    Quite recently a research team from the US DOE, Pacific Northwest National Laboratory (PNNL) has developed a sodium-ion battery with greatly extended longevity. These provide a promising recipe for a battery that may one day power electric vehicles and store solar energy.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Size eka loku wei wage. also plan eka lead acid battery wage ewa replace karanna.
    not just lead acid. lfp too. lfp walata laga energy density ekaklu thiyenneth ekanisa danata lfp use wena vehicles walata issarahata owa use karanna puluwan wenawa kiyanne.
    but lithium tharam energy density naa. so not suitable for vehicles like tesla model s but good for model 3 or leaf, vw id3, id4 type vehicles.

    home battery packs (tesla powerwalls), main grid storage (tesla powerpacks) walata ideal meka.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මේ තියෙන්නේ ඔහොම එකක් නෙද?
     

    Attachments

    • IMG_20220810_131803.jpg
      IMG_20220810_131803.jpg
      315.2 KB · Views: 90

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ තියෙන්නේ ඔහොම එකක් නෙද?
    left side black color thiyenne nam sodium ewanam newe wage hithanawa thama china wadeta basse nathi nisa. dan lfp thama trend eka owata. chinese un hadanawa digata harahata lfp.

    right side nam thiyenne inverter 3k.
     
    Last edited:

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    මේ තියෙන්නේ ඔහොම එකක් නෙද?
    Mama dakka meka dala tiyenawa offgrid group eke, awla tiyenne meke charging in, out current eka adui lu godak, 8k withara danna one kiyala tibba eke 5kW inverter backup system ekakta
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    hadanna puluwan bn. eth ithin ape gov walata pin sidda wenna owa me rate wena dewal nemene, pagawa nathnam.
    පගාව දෙන්නෙ මොකටද ? තමන්ට හරි ප්‍රොඩක්ට් එකක් තියනවනම් තමන්ම බයර්ස්ල හොයාගන්න නෙ තියෙන්නෙ !
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පගාව දෙන්නෙ මොකටද ? තමන්ට හරි ප්‍රොඩක්ට් එකක් තියනවනම් තමන්ම බයර්ස්ල හොයාගන්න නෙ තියෙන්නෙ !
    owa r&d institute/organization harahane bn enne, owain product ekak hadanna kalin million ganan spend karanna one.
    ehema hadala product widiyata eliyata danna nam ganna one legal part eka kiyatawath mehe denne na pagawa nodee.
    lankawe godak business, investment enne naththe paga case nisa.