ලිනක්ස් තුළදී වින්ඩෝස් .exe files (games, software) භාවිතය

chanux

Member
Oct 26, 2008
60
27
0
www.geek.lk
වර්ටිකල් වින්ඩෝස් රන් කරගත්තනම් ඔයිට වඩා ලේසියි බං


මේ අර වීඩියෝ එකේ තියෙන වෝල් පේපර් එක එවපන්කෝ මචෝ


ඒක මචං ෆෙඩෝරා 15 එකේ ඩිෆෝල්ට් වොල්පේපර් එක..

Mockingbird-stripes-3-mo-jef.png