Linux Talks - ලිනක්ස් කතා

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,368
    3,678
    113
    මොනර තැන්න
    linux mint damm eka patta, workspace / hot corners / display walin kalin wada karapu ubuntu wagema system ekata hada gatta
    ...............application run wenne nathi welawata 1GB witara tamai ram usage eka

    Screenshot from 2021-11-19 22-08-20.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    AutoCAD Linux version එකක් නම් දන්න විදියට නෑ
    ඉස්සර ZWCAD කියලා එකක් ලිනක්ස් වලට දුන්නා. මම වැඩ කරලත් තියනවා. ඒක පට්ට. දැන් එක ලිනක්ස් සප්පොර්ට් නවත්තලා දැන් පාවිච්චි කරන්න බැහැ