"ලින්ක්" eka

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    url

    වරෙන් යන්න
    තව "ලින්ක් හොයන්න"
    එකෙක් විදවද්දි
    බෙල්ලට තොන්ඩුව දාගද්දි
    අපිට සතුටු වෙන්න
    නපුන්සක ඇඩ්මින්ල
    එක්ස්පොස් කරන
    තවත් කෙල්ලෙක්ගෙ
    විස්තර හොයන්න
    වරෙන් යන්න ලින්ක් එකත් හොයාගෙන
    මිනියටත් කරගහලම එන්න
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මේ වෙලාවෙත් ඒ කෙල්ල මානසික පීඩනයකින්, සමාජයට මුණ දෙන්න බැරුව විදවමින් ඉන්නවා ඇති නේද කියල හිතන්න අපිට පුළුවන් උන දවසට ඇත්තටම මනුස්සකම තියෙන සමාජයක් කියල කියන්න අපිට පුළුවන් වෙයි.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Link okkoma dead!!
    Makai oka awa masa 02kata kalin choclet puff akkige photo set akath akkama wage..
    Oya set aka me lagadi hoyagaththu ekak page ekakin famous karala.
    Balana un balala kata wahagana hetiyanam ewarai aki kawda anam manam hoyanna nathuwa.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Link okkoma dead!!
    Makai oka awa masa 02kata kalin choclet puff akkige photo set akath akkama wage..
    Oya set aka me lagadi hoyagaththu ekak page ekakin famous karala.
    Balana un balala kata wahagana hetiyanam ewarai aki kawda anam manam hoyanna nathuwa.

    Xhamster walata upload karala
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ වෙලාවෙත් ඒ කෙල්ල මානසික පීඩනයකින්, සමාජයට මුණ දෙන්න බැරුව විදවමින් ඉන්නවා ඇති නේද කියල හිතන්න අපිට පුළුවන් උන දවසට ඇත්තටම මනුස්සකම තියෙන සමාජයක් කියල කියන්න අපිට පුළුවන් වෙයි.

    එහෙම හිතන්න පුලුවන් පිරිසක් අදසමාජයෙ නෑ බ්‍රෝ... කෙල්ලෙක් කොච්චර දුක් විදිනව ඇද්ද මෙවෙලාවෙ, ඒ කෙල්ලගෙ පව්ලෙ අය යාලුවො ඇත්තෙ කොච්චර පීඩනයකද? ලංකාවෙ ප්‍රෝන්ස්ටාස්ල නෑ බ්‍රෝ ඉන්නෙ කොල්ලෙක් කියල නපුන්සකයෙක්ව විශ්වාස කරපු කෙල්ලො විතරයි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Link okkoma dead!!
    Makai oka awa masa 02kata kalin choclet puff akkige photo set akath akkama wage..
    Oya set aka me lagadi hoyagaththu ekak page ekakin famous karala.
    Balana un balala kata wahagana hetiyanam ewarai aki kawda anam manam hoyanna nathuwa.

    එක ඇත්ත
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    එහෙම හිතන්න පුලුවන් පිරිසක් අදසමාජයෙ නෑ බ්‍රෝ... කෙල්ලෙක් කොච්චර දුක් විදිනව ඇද්ද මෙවෙලාවෙ, ඒ කෙල්ලගෙ පව්ලෙ අය යාලුවො ඇත්තෙ කොච්චර පීඩනයකද? ලංකාවෙ ප්‍රෝන්ස්ටාස්ල නෑ බ්‍රෝ ඉන්නෙ කොල්ලෙක් කියල නපුන්සකයෙක්ව විශ්වාස කරපු කෙල්ලො විතරයි

    ගොඩක් දුරට ඒක ඇත්ත මචන්. හැබැයි අපි ඒක වෙනස් කරන්න උත්සහ කරන්න ඕනේ.
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    දෙදෙනකුගේ අසහනය
    තවතෙතුට සහනය
    වෙන ඒකෙකුට අසහනය
    ඉතිරි වුන්ට?
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ane huththtoooooo , link eka hoyana unta ei ann manan pal toks denne
    huka huka video karapu unda benapallako ,
    weda karana thena un dennata hukannath hodai a madiwata videoth karala