ලින්ගික ක්‍රියවලිය සම්බන්දව නිවරදි දනුම&

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mewata uththara diyan @asliyanage thoge heluwa kiriya purama yanawa.


    බණ කියලා මහන්සි වෙලා නිදි ඇති දැන් 😅😂

    හොද වැල සයිට් ටිකක් කියපන්. ලිංගික ක්‍රියාවලි සම්බන්ද නිවැරදි දැනුම ගන්න පුලුවන්

    අඩෝ ලියනගේ උඹටත් ඒ කාලේ මාර ප්‍රශ්න නෙහ් තිබිල තියෙන්නේ?
    View attachment 215407

    අද මුගේ පෙර කල පව් පලදෙන දවසක් ද ?? :unsure:

    ගිහි ගෙයි ඉන්න කාලේ දාපු thread

    කලින් ඇහැරුනා ඒ නිසා බැලුවා අද කාගෙද රෙදි ගලවන්නෙ කියලා. කරුමෙට මුගේ නම තමා මතක් උනේ.

    ඔබට ලිංගික ක්‍රියාවලිය සම්බන්ධව පොත් සොයා ගැනීමට අපහසුවූවා නම් පොල්තෙල් කාලක් සමග මා අමතන්න. මනා ලිංගික ක්‍රියාකාරකම් ප්‍රැක්ටිකල් සමග නිවසට පැමිණ උගන්වනු ලැබේ.

    මේ බන තලපු කාලේ.

    මූ ලොකු තන් පුප වල වලට ආසයි.. කෞශල්‍යා , Kim ට ආස එකනේ.. අපිට කියනව බ්‍රහ්මචාරී වෙයන්ලු.

    Pothak hoya ganna bari wechcha nisa gani pita ගිහින්.
    මූ give up වෙලා..
    අන්තිමට බණ පොත් වලට මාරු වෙලා :rofl:
    Danuy case eka therune.

    Ayo owa ganan ganna epa ban minissunta owa wenawa.

    Dan හෝ ගාලා thread දානවා. Kiriye උන් ඒ කාලේ මූට හරි හමන් manual එකක් සෙට් කරලා දුන්නා නම් අද මූ මෙහෙම නෑ නේ

    asian-oof.gif

    මු දාපු threads වල හැටියට මම හිතාගෙන හිටියේ මු
    හාමුදුරු කෙනෙක් කියල බලනකොට සල්ගාදු කෙනෙක් නේ

    මොකටද සෙක්ස් කියල හිතුනලු o_O


     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ලින්ගික ක්‍රියවලිය සම්බන්දව නිවරදි දනුම&

    ලින්ගික ක්‍රියවලිය සම්බන්දව නිවරදි දනුමක් ලාන්කිකයනට නෑත.ඒ සදහා ලියවුනු පොත් පත් ද සොය ගන්නට නෑත.

    මෙ සම්බන්දව සින්හලෙන් ලියවුනු පොතක් හො එන්ග්ලිශ් පොතක ට්‍රන්ස්ලටෙ එකක් හොය ගන්න බරිද?

    පහත ලින්ක් එකෙ සදහන් පොත ලන්කවෙ පොත් සප්පු වල සෙවූ නමුත් සින්හල පොතක් සොය ගනීමට බරි උනි

    http://wedagedara.blogspot.com/2012/11/blog-post_26.html
    රතිය විදු ඇසින් pdf eka kiawanna
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බණ අහන, සිල් රකින අයට විවාහ වීම තහනම් කියලා කොහෙ හරි තියෙනවද? මොකද මේ කස්ටිය අද කලබල වෙලා? 🤔🤷
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    @හෙළයෙක් පේනවා නේ උබ 🙏 දාන එකාගේ කෙරුවාව 😅
    පොර දාන නූල් වල මට වැදගත් දෙයක් තියෙන නිසා තමා මචන් 🙏ඔහොම දාන්නෙ.

    ඒකට මට දාපු එකාගෙ චරිතෙ වැදගත් වෙන්නෙ කොහොමද කියන එක නන් තේරෙන්නෙ නෑ මචන්.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    එත් බන් අපේ ජනාදිපති රනිල් සොර පොන්නයා වගේ උන් ඉන්න නිසා තමයි අපි මේ තරම් වත්
    බේරිලා ඉන්නේ. නැත්තම් pro-chineese හරි pro-Indian වෙලා අනුන්ගේ ලබ්බේ යුද්දයක් අපිට ගහන්න වෙලා.
    අපේ උනුත් ඉතින් වලි හොයා හොයා නේ යන්නේ.

    පොන්නයා පොන්නයා නිසා අපිට කිසිම වලියකට යන්න ඕනේ නැහැ. LTTE කාලේ උනත් ඕකා හැදුවේ ශේප් කර ගන්න නේ වැඩේ.

    පොන්නයා කියන්නේ මේ අපහාසයක් නෙමයි. කොච්චර ආඩම්බරද යකෝ ලෝකේ #1 වැනි පොන්න ජනාදිපති අපේ රටින් කියන එක.

    අපි straight උන් කෙල්ලෙක් නම් කොල්ලොන්ට කැමති, කොල්ලෙක් නම් කෙල්ලොන්ට කැමති. එත් බන් පොන්නයොත් ඉන්න ඕනේ බන්, නැත්තම් අපිට නිදහසේ හුස්ම ගන්න බැරි වෙන එකයි වෙන්නේ.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ko me awajathaka wesa balli @asliyanage

    මේ ත්‍රේඩ් එකෙ පච වෙල දෑන් අයෙ හෙමිට සද්දෙ දනවද දෙමලො?


    https://elakiri.com/threads/වෙල්ලාල-කුලේ-අය-ලෙ-දන්-දෙන්නේ-නෑත්තෙ-අයි.2123943/page-3

    මුලදී දෙමළ අරගලය වර්ධනය වී ආවේ වෙල්ලාල කුලය දෙසට මිස සිංහලයන් වෙත නොවේ. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක් දහස් නවසිය හැට ගණන්වල කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙල්ලාල විරෝධී අරගලය පටන්ගෙන තිබුණි. වැල්වැටිතුරෙයි ග්‍රාමයේ කරෙයියාර් නම්වූ ධීවර කුලයේ ප්‍රභාකරන්ගේ කල්ලිය ද මුලින්ම කුල පීඩනය නිසා නැගී සිටියහ. උතුරේ ගැවසෙමින් සිටි එවැනි කල්ලිවලට ආයුධ පුහුණුව දී සිංහල විරෝධයක් වෙත හරවා එවන ලද්දේ ඉංදිරා ගාන්ධි රජය විසින්ය. ඇත්ත වශයෙන්ම බණ්ඩාරනායක රජය සංහිඳියාව ප්‍රදානය කිරීම නිසා දෙමළ වර්ගවාදය ඇවිස්සූ බව ඉතිහාසයේ අප්‍රකටව එන්නකි. මේ ලිපිය ඒ යට ගියාව පැහැදිලි කිරීම පිණිස ය.


    ආරුමුග නාවලර්ගේ හිංදු පුනර්ජීවනය, පොන්නම්බලම් රාමනාදන් 1920 ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීමට ඉල්ලීම, 1929 ජුනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීම, 1949 දී යාපනය නගර සභාව මහ නගර සභාවක් බවට පත් කිරීම සහ 1950 දී අඩු කුලය සඳහා වෙනම නියෝජනයක් ලබාදීමට යෝජනා කිරීම නිසා වෙල්ලාලවරු ස්වකීය කුල බලය පවත්වා ගැනීමට නොහැකිව බියෙන් විවිධ අරගල කරන ලදී. එවකට පහත් බව කී කුලවල අය කෝවිලට ඇතුල්වීම තබා ළිඳකින් වතුර බීම පවා මාරාන්තික තත්ත්වයක පැවතුණි. දෙමළ නායකයින් බව කී අය අදහස් කර ඇති දෙමළ ජනතාව වෙල්ලාලවරුන්ට සීමා විය. ඉංග්‍රීසි උගතුන් බහුතරයක් වූ ඔවුන් පාරම්පරික ඉඩම් හිමි බලවතුන්ය. යටත් විජිත ලංකාවේ අවසාන භාගය හැසිරවූ ඔවුන් සම අයිතිය ලබාදීමට පුදුම සහගත ලෙස විරුද්ධ වූ අතීතයක් ඇතිව සිටියහ. මේ විරෝධය සිංහලයන් දෙසට හරියටම එල්ල වූයේ 1957 අප්‍රේල් මස අංක 27 දරන සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත සම්මත වීම නිසාය. පනත සම්මත වූ පසු අඩු කුලයේ අයට කෝවිලට පැමිණීම බාධා කළ සී. සුන්දරලිංගම් නඩුවක වරදකරු වී දඩ ගැසීමකට පවා ලක්විය. සිංහලය රාජ්‍යය භාෂාව කිරීම ගැන මුලදී උරණ නොවූ ඔවුන් ඉංග්‍රීසියෙන් වැඩ කළ පිරිසකි. මේ වෙල්ලාල කුලයේ අසීමිත අහංකාරය නිසා ඇවිල වූ යුද ගින්න පිළිබඳ අප්‍රකට කතාවයි.
    දෙමළ දෙමළ ලෙස අදහස් කරන සමාජය පවත්වාගෙන යන්නේ තියුණු සමාජ බෙදීමක් පදනම් කරගෙනය. එය කුල භේදය ලෙස හැඳින්විය හැකිය. මෙම බෙදීම නිසා දෙමළ කතා කරන මුස්ලිම් නොවන සමාජය විශාල බෙදීම් ගණනකින් වෙන්ව සහ එකම භාෂා අනන්‍යතාවයක් යටතේ යළි එකතු වී සිටිත්. කතෝලික, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වලට දෙමළ භාෂා කතා කරන්නන් නැවත බෙදී සිටිත්. මේ බෙදීම් සියල්ල ඉක්මවා සමහර විට මුළු රටේම වුවද බලවත්ම කුලය විය හැක්කේ දෙමළ වෙල්ලාලවරුය (Vellalar) මේ හැර එහි අණසකට යටත් වෙනත් දෙමළ කුල වන්නේ කෝවියර් (Koviar) පල්ලර් (Pallar) නලවාර් (Nalavar) කරායියර් (Karaiyar) තිමිලර් (Thimilar) මුක්කුවර් (Mukkuvar) යන පහත් බව කියන කුලහීනයෝය.


    වෙල්ලාල (Vellalar) කුලය දෙමළ ප්‍රජාවෙන් විශාලම පිරිස අයත් කුලය විය හැකිය. ගොවීන් වන ඔවුන් ප්‍රමුඛතම ඉඩම් හිමියන්ය. පල්ලර් (Pallar, Mallar, Pallar) කුලය තවත් පිරිසකි. තන්ජෝර්, මධුරෙයි සහ රාම්නාතපුරම් හී ලංකා පල්ලර්වරුන්ගේ පැරණි ඥාතීන් වාසය කරයි. කෘෂිකර්මය සහ කම්කරු වෘත්තිය පල්ලර්වරුන්ගේ මූලික ජීවන ක්‍රමය වෙයි. නලවාර් (Nalavan) කුලයේ අය පාරම්පරික තල් රා මදින්නන්ය. මොවුන් කේරළයෙන් පැමිණි බව කියවෙයි. යාල්පාන වෙයිපව මලෙයි (Yalpana Vaipava Malai) හි කියවෙන මෙම කුලය වෙල්ලාලවරු තම සේවකයන් ලෙස ගෙන ආ පිරිසක් බව කියවේ. කරායියර් (Karaiyar, Karaiyar) කුලය සමහර තැනෙක කුරුකුලය නමින්ද හැඳින්වෙයි. මොවුන් කොරමැන්ඩල් වෙරළින් සංක්‍රමණය වූ පිරිසක් බව කියවෙයි. ප්‍රභාකරන් ද මෙම කුලයට අයත්ය.
    ------ Post added on Sep 28, 2023 at 11:03 PM

    .....
    ඔන්න ඔය සක්කිලි වසල දෙමලුන්ගේ @SLK_sri ජාතකෙන් බින්දක්
    ------ Post added on Sep 28, 2023 at 11:04 PM

    මුන්ගේ මහ ලොකු ප්‍රභාකරන් මාලු අල්ලපු( කරෙයියාර්) කුලේ එකෙක් 😀😃🙂
    ------ Post added on Sep 28, 2023 at 11:07 PM
     
    • Haha
    Reactions: S_M_S