ලිපිනය සොයානෙවද (ඔයාලෙග patada ෙමාහු ඉන්ෙන)
වෙනස වැඩසටහනේ පෙන්නපු අංජනම් බලන ගුරුන්නාස්සෙ කෙකේගෙ ලිපිනය යි දුරකථන අංකයයි සොයා දෙන්න පුලුවන්ද? මට එයාගෙ නම මතක නැහැ.මට මතකයි වෙබ් සයිට් එකක එයාගෙ වීඩියෝව තිබුන.ඒ වීඩියෝ එක හරිසොයා දෙන්න පුලුවන්ද එම වීඩියෝ එකේ තිබුනෙ ඔහු මන්ත්‍ර බලයකින් සුරයක් හා කුල්ලක් කරකවනවා.තවද වරමකින් දේව අකුරු ලියනව පෙන්නුව.ඔහුට අවුරුදු 40 පමණ ටිකක් මත කෙනෙක්. ඔයාලගෙ ප්‍රදේශයෙ නම් මට උදව් කරන්න පුලුවන්ද?දැනට අවුරුද්දකට දෙකකට පෙර වෙනස වැඩසටහනේ පෙන්නුවෙ.මම කතාකරා itn එකට එයාලට මතක නැහැල්ලු