ITN වෙනස video බාගත්ත අයගෙන් ලොකු උදව්වක්
2011-2012 video ඩවුන්ලෝඩ් කරගත්ත අයගෙන් මට උදව්වක් දෙනවද 2011-2012 (2011) මුල් මාස වල පොඩ්ඩක් බලනවද මම කියන ගුරුන්නාස්සෙ ගෙ (වෙනස වැඩසටහනේ පෙන්නපු අංජනම් බලන ගුරුන්නාස්සෙ ඔහු මන්ත්‍ර බලයකින් සුරයක් හා කුල්ලක් කරකවනවා.තවද වරමකින් දේව අකුරු ලියනව පෙන්නුව)video එක තියෙනවද කියල.එහෙම තිබුනොත් මට කවද පෙන්නපු වැඩසටහනද කියල කියන්න පුලුවන්ද (අවුරුද්ද-මාසය-දිනය කියනවාද)

,එත් එ මනුස්සයාගේ තියන අඩු පාඩු හැටියට එ මනුස්සයගේ දැනුම නම් අගය කරන්න ඔන.