ලිබර්ටි ප්ලාසාහි අනවසර ආගමික ස්ථානය වසා &#3503

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ලිබර්ටි ප්ලාසාහි අනවසර ආගමික ස්ථානය වසා &#3503

ලිබර්ටි ප්ලාසාහි අනවසර ආගමික ස්ථානය වසා දමන්නේ නෑ – කැෂියන් හේරත්

bbbbbbb.jpg




කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසාහි තෙවන මහලේ වසර 18 ට අධික කාලයක් තිස්සේ නිර්මල බුදුසසුනට නිගා දෙමින් පවත්වාගෙන ගිය ව්‍යාජ “පන්සල” නමැති ස්ථානය පසුගිය සිංහල රාවය ජාතික සංවිධානයේ මැදිහත්වීමෙන් මේ වනවිට වසා දමා ඇත. ඒ සම්බන්ධව සියලුම මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර මේ වන විට ඒ පිලිබඳ නොදන්නා කෙනෙක් නැති තරම්ය. නමුත් මෙහි නවතම තත්වය නම් බෞද්ධයන් ලෙස අපට සතුටු විය හැකි මට්ටමක නොමැත .බෞද්ධ විරෝධී මෙම ස්ථානය වසා දැමීමට කිසිදු නියෝගයක්‌ කර නැති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී. හේරත් පවසයි. බුද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු එකම කොන්ද පණ ඇති නිළධාරිනිය වූ මානෙල් කපුකොටුව මහත්මිය විසින් මෙම ස්ථානය ඉවත් කිරීමට ලබාදුන් තීන්දුව දීමට ඇයට කිසිදු අයිතියක්ද නොමැති බව කැෂියන් හේරත් පවසා සිටයි. අපිට එක පැනයක් කැෂියන් හේරත්ගෙන් අසන්නට ඇත. එනම් කපුකොටුව නම් දිරිය කාන්තාවට එසේ කිරීමට බලයක් නොමැතිනම් පරිපාලන සේවයෙන් කෙනෙක් විශ්‍රාම යන 60 වන වියේදී පරිපාලන සේවයට පැමිණි කැෂියන්, කිසිදිනක පියන් කෙනෙක් ලෙසවත් පරිපාලන සේවයේ නොයෙදී කොන්ත්‍රාත් කිරීමෙන් සොයාගත් මුදල් බලයෙන් පරිපාලන සේවයට පැමිණ වසර 15 ට අධික පරිපාලන සේවයේ අත්දැකීම් ඇති කපුකොටුව මහත්මිය විවේචනය කිරීම මොනතරම් නම් උපහාසයට කරුනක්ද ? අනික බලය තියාගෙන වසර 18 ට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම ස්ථානයට එරෙහිව කලේ කුමක්ද? මේ රටේ ජනතාවනි, හොදට මතක තිය ගන්න.. මේ රටේ පාලකොයෝ මේ තරම් වැදගත් ආයතනයකට අනියුක්ත කොට ඇත්තේ කිසිදු වග විභාගයක් නැති කොන්ත්‍රාත් කරුවෙකු බව. මේ රටේ ජනතාවනි හොදට මතක තිය ගන්න මේ රටේ පාලකොයෝ මේ තරම් වැදගත් ආයතනයකට අනියුක්ත කොට ඇත්තේ කිසිදු වග විභාගයක් නැති කොන්ත්‍රාත් කරුවෙකු බව. මෙනිසා තව දුරටත් මෙවැනි මුග්ද පාලකයින් තබා ගනිමින් සාසනය වැනසෙන තුරු නිහඩව බල සිටිමුද? නැතහොත් මොහු පලවා හැරීමට පෙළ ගැසෙමුද? බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් ඇති මුදල් ලක්ෂ ගණනින් නම් දැරෑ භික්ශූන් වෙත ලබා දෙමින් ඔහුට එරෙහිව ඔවුන්ගේ කටවල් වසා ඇති අන්දම ඉතා නින්දිතය. කොල්ලුපිටිය ලිබර්ටි ප්ලිසාහි පවත්වාගෙන ගිය ජාවාරම් ගුහාව තහනම් වෙද්දී ඊට සමගාමීව යන බුදු දහම විනාස කිරීමේ එක කුමන්ත්‍රණයක් වෙන ෆෙන්ෂූයි ව්‍යාපාරයේ නියැලෙන කැෂියන් හේරත් ගේ බිරිද වන තිලංගනී හේරත් නමැත්තිය විසින් එම ගොඩනැගිල්ලේම ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් කටයුතු කරන අතර එම ස්ථානයටද මෙවැනිම සෙතක් අත් වේ යයි යන බිය නිසා කැෂියන් හේරත්ගේ ධන රින මාරු වී එත්දයි අප හරියටම නොදනිමු.




sinhalaravaya.com
 

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    kiyala vadak naha ban, oya thana gana math dannava, okata giya kellanta nam vechcha hodak naha othanin. othana innva PUSHPA kiyala gaaniyakaui, HARSHA kiyala minihekui okun dennata ahuvechcha kello kee denek innavada, oka thavath eka badu spot ekak liberty vala thiyena.
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මේ කැ@ හේරත් පන්නන්න අද විරෝධතා ව්‍යාපාරයක් තියෙනවා
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Kohomath kashiyan kaaraya hadanne Budu dahama winasa karanna, Ape We#@ Ballo ewa deka deka uwama thawath Budda shashana amathyanshe thiyagena innawa, Mokada Buddhagame kattiya nethuwada ne munta onith Bududahama winasa karanna, But eka kawadawath karanna be.
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    Kohomath kashiyan kaaraya hadanne Budu dahama winasa karanna, Ape We#@ Ballo ewa deka deka uwama thawath Budda shashana amathyanshe thiyagena innawa, Mokada Buddhagame kattiya nethuwada ne munta onith Bududahama winasa karanna, But eka kawadawath karanna be.
    :yes::yes::yes::yes: