ලිබර්ටි සිනමා

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Liberty Film Hall

    මෙන්න සිනමා ශාලා වලට ගිහින් චිත්‍රපට නරඹන ප්‍රේක්ශකයින්ට සුභාරංචියක්. ඒ තමයි කොළඹ ලිබර්ටි සිනමා ශාලාව අලුත් වැඩියාවට ලක් කරලා දැන් සිනමා ශාලා 2ක් විදියට විවෘත කරනන්ට යන වග. මේ සිනමා ශාලා දෙකේම ආසන 300 බැගින් තියෙන බවයි ආරංචිය. ඒ වගේම සුව පහසු ආසන වලිනුත්, ඉහල තාක්ෂණයකින් යුත් නවතම ශබ්ධ පද්ධතියකිනුත් සමන්විතව, 3D සහ 2D දෙයාකාරයෙන් ම ප්‍රක්ශේපණ පහසුකමුත් අඩංගුවයි ප්‍රේක්ශකයන් අතරට පැමිණෙන්නෙට නියමිත. Scope Cinema සන්නාමය යටතේයි ලිබර්ටි සිනමා ශාලාව මෙලෙස අලුත් මුහුණුවරක් ගනු ලබන්නේ.

    මීට අමතරව දැනට ඉදිවෙමින් පවතින Colombo City Center හිද සිනමා ශාලා 6ක් Scope Cinema සන්නාමය යටතේ පිහිටුවීමටයි නියමිතයි.

    දැනට කොල්ලුපිටියේ පිහිටි ලිබර්ටි සිනමා ශාලාවට බාහිරින් නවතම පෙනුමක් ලබා දී ඇති බවයි ආරංචිය.

    17800196_1369410473138162_4283661214025923977_n.jpg

    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔන්න අළුත් ලිබර්ටි සිනමා ශාලාව නොදැක්ක අයට ගෙනාවා සිනමා ශාලා දෙකේම රූප ටිකක් :yes: මේ ශාලා 2ම 3D පහසුකම තියෙනවා වගෙම ටිකට් පතක මිල රුපියල් 800 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. :dull:

    එළියෙන් පෙනෙන විදිය.
    18403091_685872198286935_5873899677408786566_n.jpg

    ඇතුළු වූ විට දකින පරිසරය.
    18447165_685872024953619_4048779266970562140_n.jpg

    පළමු සිනමා ශාලාව. විශාලම එක. ආසන - 387
    18403319_685871141620374_8925672966346610075_n.jpg

    18342648_685870424953779_7981742068464497979_n.jpg

    18425036_685870944953727_6279173725970399436_n.jpg

    දෙවැනි සිනමා ශාලාව. ආසන - 134
    1.jpg

    6.jpg

    9.jpg

    සුව පහසු ආසන :rolleyes:
    5.jpg

    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මෙන්න සිනමා ශාලා වලට ගිහින් චිත්‍රපට නරඹන ප්‍රේක්ශකයින්ට සුභාරංචියක්. ඒ තමයි කොළඹ ලිබර්ටි සිනමා ශාලාව අලුත් වැඩියාවට ලක් කරලා දැන් සිනමා ශාලා 2ක් විදියට විවෘත කරනන්ට යන වග. මේ සිනමා ශාලා දෙකේම ආසන 300 බැගින් තියෙන බවයි ආරංචිය. ඒ වගේම සුව පහසු ආසන වලිනුත්, ඉහල තාක්ෂණයකින් යුත් නවතම ශබ්ධ පද්ධතියකිනුත් සමන්විතව, 3D සහ 2D දෙයාකාරයෙන් ම ප්‍රක්ශේපණ පහසුකමුත් අඩංගුවයි ප්‍රේක්ශකයන් අතරට පැමිණෙන්නෙට නියමිත. Scope Cinema සන්නාමය යටතේයි ලිබර්ටි සිනමා ශාලාව මෙලෙස අලුත් මුහුණුවරක් ගනු ලබන්නේ.

    මීට අමතරව දැනට ඉදිවෙමින් පවතින Colombo City Center හිද සිනමා ශාලා 6ක් Scope Cinema සන්නාමය යටතේ පිහිටුවීමටයි නියමිතයි.

    දැනට කොල්ලුපිටියේ පිහිටි ලිබර්ටි සිනමා ශාලාවට බාහිරින් නවතම පෙනුමක් ලබා දී ඇති බවයි ආරංචිය.

    17800196_1369410473138162_4283661214025923977_n.jpg

    oka hadala tika dawasak wenawa uba update wela madi kollo :P