Liberty Film Hall
මෙන්න සිනමා ශාලා වලට ගිහින් චිත්‍රපට නරඹන ප්‍රේක්ශකයින්ට සුභාරංචියක්. ඒ තමයි කොළඹ ලිබර්ටි සිනමා ශාලාව අලුත් වැඩියාවට ලක් කරලා දැන් සිනමා ශාලා 2ක් විදියට විවෘත කරනන්ට යන වග. මේ සිනමා ශාලා දෙකේම ආසන 300 බැගින් තියෙන බවයි ආරංචිය. ඒ වගේම සුව පහසු ආසන වලිනුත්, ඉහල තාක්ෂණයකින් යුත් නවතම ශබ්ධ පද්ධතියකිනුත් සමන්විතව, 3D සහ 2D දෙයාකාරයෙන් ම ප්‍රක්ශේපණ පහසුකමුත් අඩංගුවයි ප්‍රේක්ශකයන් අතරට පැමිණෙන්නෙට නියමිත. Scope Cinema සන්නාමය යටතේයි ලිබර්ටි සිනමා ශාලාව මෙලෙස අලුත් මුහුණුවරක් ගනු ලබන්නේ.
මීට අමතරව දැනට ඉදිවෙමින් පවතින Colombo City Center හිද සිනමා ශාලා 6ක් Scope Cinema සන්නාමය යටතේ පිහිටුවීමටයි නියමිතයි.
දැනට කොල්ලුපිටියේ පිහිටි ලිබර්ටි සිනමා ශාලාවට බාහිරින් නවතම පෙනුමක් ලබා දී ඇති බවයි ආරංචිය.

Last edited: