ලිබියන් කාරයොන්ට යන්න කියයි.
බි්රතාන්යයේ සිටින සියලූම ලිබියානු රාජ්ය තාන්ත්රිකයන්ට එරටින් පිටත්ව යන ලෙස බි්රතාන්ය රජය නියෝග කර තිබෙනවා. මෙම නියෝගය ප්රකාශයට පත්කර ඇත්තේ බි්රතාන්යයේ විදේශ ලේකම් විලියම් හේග් විසින්. ලිබියානු නායක කර්නල් මුවමර් අල් ගඩාෆිගේ නෛතිකභාවය අහෝසි වී ඇති බව ඔහු එහිදී සඳහන් කළා.
බි්රතාන්ය ගනු ලැබූ මෙම තීරණය ලිබියානු නායකයා මත තවත් පීඩනයක් එල්ල කිරිමට ගත් ක්රියාමාර්ගයක් බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, බි්රතාන්ය රජය ප්රකාශ කර ඇත්තේ, ගඩාෆි හිතවාදී රාජ්ය තාන්ත්රිකයන් විසින් බි්රතාන්ය තුළ සිදුකළ රාජකාරී කැරළිකාර ලිබියානු අන්තර්වාර කවුන්සිලය වෙත පැවරිය යුතු බවයි. එම කටයුතු භාරගන්නා ලෙස බි්රතාන්ය රජය අන්තර්වාර කවුන්සිලය වෙත ආරාධනා කර තිබෙනවා
copy from
හොඳ වැඩේ මුන්ට