ගඩාෆි කියන එකා තවම ඉන්නව නේද?![]()
දුර්ලභ ඡායාරූප උඹට කොහෙන්ද
කම්ප්ලේන් FBI & Interpol .................
Rep+

උබ මොනවද ගඩාෆි ගැන දන්නෙ? What's on CNN is not true.. It's what US wants you to see as true..

උබ මොනවද ගඩාෆි ගැන දන්නෙ? What's on CNN is not true.. It's what US wants you to see as true..

මේක විප්ලවයක් නං නෙවෙයි කොල්ලො..
ඇමරිකාව දීපු හොද ලනුවක්..
This is how they play with other countries now...
Look what they did to Iraq...!

ඇ............................. මේක ඒ පාර මොකටද එන්න හදන්නෙ.............ගඩාෆි කියන එකාගෙ ජාතකේ නම් මම දන්නෙ නෑ ඒ උනාට ඒකාධිපතියො ඔක්කොම එලවල දාන්න ඕන.![]()

ගඩාෆි කියන එකාගෙ ජාතකේ නම් මම දන්නෙ නෑ ඒ උනාට ඒකාධිපතියො ඔක්කොම එලවල දාන්න ඕන.![]()
ගඩාෆි කියන එකාගෙ ජාතකේ නම් මම දන්නෙ නෑ ඒ උනාට ඒකාධිපතියො ඔක්කොම එලවල දාන්න ඕන.![]()
ඇත්ත ඒකාධිපතියො ඔක්කොම එලවන්ඩ ඔනේ
අනුන්ගෙ රටවලට අතදාන අන්න්ගෙ රටවල් කොල්ලකන ඇමරිකාවේ ඒකාධිපතියො ඉස්සල්ලාම එලවන්ඩ ඔනේ