ලිබියාවට පහරදීම ඇරඹේ....
ලිබියාවට එරෙහි නේටෝ ප්‍රහාර මේ වනවිට පටන්ගන තියනවා...
ප්‍රංශ ප්‍රහාරක යානා වලින් එල්ල කල මුල්ම ප්‍රහාර වලින් ලිබියාවේ යුධ ටැංකි හතරක් විනාශ වෙලා තියනවා...
ප්‍රංශ ප්‍රහාරක යානා සමඟ බ්‍රිතාන්‍යා ප්‍රහාරක යානාද මේ වනවිට ගඩාපිගේ හමුදාවට පහර දීම අරඹා තිබෙනවා...
මේ අතර තමන් ද කෲස් මිසයිල එල්ල කළ බව ඇමරිකාව පවසනවා..
http://english.aljazeera.net/news/africa/2011/03/2011319175243968135.html

Last edited: