ලිබියාවේ ගඩාෆි නම් වු ඔහු....

ලිබියාවේ., ගඩාෆි නම් වු ඔහු..
විදුලි බිල් නැතිව සෑම ගෙදරකටම විදුලිය දුන්නත්..,
සෑම අලුත් විවාහ යුවලකටම US ඩොලර් පනස් දාහක් ලබා දුන්නත්..
ඕනෑම කෙනෙක් අලුතින් වාහනයක් ගැනීමෙදී එහි වටිනාකමින් හරි අඩක් රජය විසින් ගෙව්වත්..........,
කිසිදු පොලියක් නැතිව සියලු බැංකු වලින් ජනතාවට මුදල් ණයට දුන්නත්.............,
සියලුම සෞඛය සේවයන්, අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ දුන්නත්................,
ප්රෙතිකාර සදහා විදේශ ගතවීමට අවශ්‍ය වුව හොත්,
සෑම රෝගියෙකුටම ඊට අවශ්‍ය අරමුදල් රජයෙන් දෙන අතර
ඊට අමතරව මාසිකව US ඩොලර් හාරදාහක් දුන්නත්..........
සියලුම ගොවීන්ට ඉඩම්, ගොවි උපකරණ, බීජ, සහ සේවාවන් නොමිලේ දුන්නත්...............,
සියලුම ජනතාවට පෙට්ට්‍රල් සහ ඩීසල් නොමිලේ දුන්නත්.....
සෑම දරු උපතකටම US ඩොලර් පන්දාහක් දුන්නත්..........,
ලෝකේ අඩුම මුදලට ආහාර ද්‍රව්‍යය ලාබා දුන්නත්(පාන් රාත්තලක් $ 0.1ක්)....
උපාදිධාරියෙකුට ගැලපෙන රැකියාවක් ලැබෙන තෙක් ඔහුට සාමාන්‍යය පඩියකට සාමාන මාසිකව දීමනාවක් දුන්නත්.........,
ලෝකයේ කිසිම රටකට ණය නැති ඵකම රට ලෙස ලිබියාව හැදුවත්.........
ඩොලර් බිලියන දෙසීයක විදේශ සංචිතයක් පවත්වා ගත්ත,
අප්‍රිකාවෙ දියුණුම සංවර්දිත රට බවට පත් කරත්.......................
එහෙත්.., කතා කිරීමේ නිදහස , ප්රජාතන්ත්රවාදය ලබා නොදුන්නැයි කියා උරණවු රටේම ජනතාව විසින් ඔහුව මහමගදී පහර දී මාරා දැමුවේය.....
උපුටා ගැනිම සුරංග සංජීව විතානගෙන්