ලිබියාවේ ගඩාෆි නම් වු ඔහු....

sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    ලිබියාවේ ගඩාෆි නම් වු ඔහු....

    12654215_1695687613987560_6722217936105515753_n.jpg
    ලිබියාවේ., ගඩාෆි නම් වු ඔහු..
    විදුලි බිල් නැතිව සෑම ගෙදරකටම විදුලිය දුන්නත්..,
    සෑම අලුත් විවාහ යුවලකටම US ඩොලර් පනස් දාහක් ලබා දුන්නත්..
    ඕනෑම කෙනෙක් අලුතින් වාහනයක් ගැනීමෙදී එහි වටිනාකමින් හරි අඩක් රජය විසින් ගෙව්වත්..........,
    කිසිදු පොලියක් නැතිව සියලු බැංකු වලින් ජනතාවට මුදල් ණයට දුන්නත්.............,
    සියලුම සෞඛය සේවයන්, අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ දුන්නත්................,
    ප්‍රෙතිකාර සදහා විදේශ ගතවීමට අවශ්‍ය වුව හොත්,
    සෑම රෝගියෙකුටම ඊට අවශ්‍ය අරමුදල් රජයෙන් දෙන අතර
    ඊට අමතරව මාසිකව US ඩොලර් හාරදාහක් දුන්නත්..........
    සියලුම ගොවීන්ට ඉඩම්, ගොවි උපකරණ, බීජ, සහ සේවාවන් නොමිලේ දුන්නත්...............,
    සියලුම ජනතාවට පෙට්ට්‍රල් සහ ඩීසල් නොමිලේ දුන්නත්.....
    සෑම දරු උපතකටම US ඩොලර් පන්දාහක් දුන්නත්..........,
    ලෝකේ අඩුම මුදලට ආහාර ද්‍රව්‍යය ලාබා දුන්නත්(පාන් රාත්තලක් $ 0.1ක්)....
    උපාදිධාරියෙකුට ගැලපෙන රැකියාවක් ලැබෙන තෙක් ඔහුට සාමාන්‍යය පඩියකට සාමාන මාසිකව දීමනාවක් දුන්නත්.........,
    ලෝකයේ කිසිම රටකට ණය නැති ඵකම රට ලෙස ලිබියාව හැදුවත්.........
    ඩොලර් බිලියන දෙසීයක විදේශ සංචිතයක් පවත්වා ගත්ත,
    අප්‍රිකාවෙ දියුණුම සංවර්දිත රට බවට පත් කරත්.......................

    එහෙත්.., කතා කිරීමේ නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය ලබා නොදුන්නැයි කියා උරණවු රටේම ජනතාව විසින් ඔහුව මහමගදී පහර දී මාරා දැමුවේය.....
    උපුටා ගැනිම සුරංග සංජීව විතානගෙන්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    දැන් ඒ මිනිස්සු හොයපු ප්‍රජාතන්ත්‍රවාදය හම්බ වෙලාද....
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    දැන් ඒ මිනිස්සු හොයපු ප්‍රජාතන්ත්‍රවාදය හම්බ වෙලාද....

    දුක් වෙන්න ඕනේ බන් හරි නම් ඒ කාලකන්ණි
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මානව අයිතිවාසිකම්,කතාකිරීමේ නිදහස,යහ පාලනය, මෙන්න උන් කාපු ගුලි.කවුද මේ ගුලි දුන්නෙ. ඇමරිකාව ප්‍ර‍ුක බටහිරයන් උන්ගෙම එවුන් ලව්වා තමයි මේව කැව්වෙ.අපේ එවුනුත් ටිකක් කාල ඉන්නෙ මේ ගුලි.ගඩාෆිව ගෙනිච්ච තැනට තමයි මහින්දවත් අරන් යමින් ඉන්නෙ.හැබැයි ඒක හිතන තරම් ලේසි වෙන එකක් නෑ.මේක හම්බයො වගේ ගොන්නු ඉන්න රටක් නොවෙන නිසා.
     
    අනිවා මචන්....ගුලි කාල දැන් තාමත් කඩේ යන හරක් සෙට් එකකුත් ඉන්නවා.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    මානව අයිතිවාසිකම්,කතාකිරීමේ නිදහස,යහ පාලනය, මෙන්න උන් කාපු ගුලි.කවුද මේ ගුලි දුන්නෙ. ඇමරිකාව ප්‍ර‍ුක බටහිරයන් උන්ගෙම එවුන් ලව්වා තමයි මේව කැව්වෙ.අපේ එවුනුත් ටිකක් කාල ඉන්නෙ මේ ගුලි.ගඩාෆිව ගෙනිච්ච තැනට තමයි මහින්දවත් අරන් යමින් ඉන්නෙ.හැබැයි ඒක හිතන තරම් ලේසි වෙන එකක් නෑ.මේක හම්බයො වගේ ගොන්නු ඉන්න රටක් නොවෙන නිසා.

    Ea unata ea kale lybia walata gahaddi nam meke hitapu godak ewun santhosen uda pennane
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය කියන හැම දේම ගල්ෆ් රටවල් වල ඉන්න පුරවැසියන්ට ලැබෙනවා, හැබැයි ඔය රටවල් හොදද? :rolleyes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    JVP ජාතික වේසීගේ පුතාලාගේ වැඩ තමයි. මුන් ඉන්නකම්, මෙක අලුත් දෙයක් නෙමෙ.