ලිම්ණි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,512
    10,265
    113
    44
    Living in an Atom
    619289946_2166176860877180_6945030153446692344_n.jpg



    617588270_2166176900877176_8010325024043698851_n.jpg


    කොළඹ බ්ෂොප් ව්දුහලේ

    Goosha Beat to Beat කියලා 2017 වසරේ පාසැලේ ඉදිරිපත් කරපු වාද්‍ය කංඩායමේ Youngest Female Djembe Drummer ලංකාවේ අංක එකට තේරී පත් වෙනවා අවුරුදු නවයකට පසු අපි ඇගේ ඒ කුසලතා නැවත දකිනවා .
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,841
    4,279
    113
    කැරි නෑමොල හොරා එක්ක ආවෙත් බෙර ගහන ගමන්මද දන්නෑ.... :ROFLMAO: :ROFLMAO:
    ඔක්කොම එකයි. ලැජ්ජ නැති පෙරේත හැත්ත.🤮🤮
     
    • Like
    Reactions: Mugen

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,672
    113
    පෘථිවිය
    619289946_2166176860877180_6945030153446692344_n.jpg



    617588270_2166176900877176_8010325024043698851_n.jpg


    කොළඹ බ්ෂොප් ව්දුහලේ

    Goosha Beat to Beat කියලා 2017 වසරේ පාසැලේ ඉදිරිපත් කරපු වාද්‍ය කංඩායමේ Youngest Female Djembe Drummer ලංකාවේ අංක එකට තේරී පත් වෙනවා අවුරුදු නවයකට පසු අපි ඇගේ ඒ කුසලතා නැවත දකිනවා .
    බෙර පලන සීන් එකක් නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,826
    11,288
    113
    ජනාදිපති ආර්යාව කියලා අමතන්න බලාගෙන හිටපල්ලා, npp හොඳ වැඩි
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,026
    1,701
    113
    London, United Kingdom
    මේකිට ගොන් මෝඩ නෑමොලයා ට වැඩිය හොඳ එකෙක් බැඳගන්න තිබ්බා

    කොහෙද ඉතින් සල්ලි තණ්හාව නේ

    අම්මලගේ අප්පලගේ වැරදි යන්නේ ළමයි පිටින්
     
    • Like
    Reactions: Mugen

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,843
    13,056
    113
    නෑමොලා කියන දේ ඇහුවෙ නැතුවම දෙනවා ඇතී.... 🥴
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    මෙයාට නම් මොනවාහරි කරගන්න පුලුවන් පනං හතරක් හොයාගන්න
    ස්වාමිපුරුෂයටනම් ඉතින් අන්තිමට
    නටපු නැටුමකුත් නෑ
    බෙරේ පලුවකුත් නෑ
    විශ්‍රාම වැටුපත් නෑ