ලිමිට් වෙලා

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    seller ට බොරුවට අවේ නෑ කියල කෙස් ඕපන් කළා කියල උ ඊබේ රිපෝර්ට් කරලද දන්නේ නෑ
    බඩු අවේ නෑ කියල අපි කෙස් එකක් ඕපන් කලාම seller ට සිද්දවෙනවා ට්‍රැකින් නම්බර් එකක් දෙන්න. ගොඩක් උන් ට්‍රැකින් නම්බර් දෙන්නෙ නෑ නෙ. ඉතින් උන්ට කෙස් ඕපන් කරපු ගමන් රිෆන්ඩ් කරන්න වෙනව. එකෙන් ගැලවෙන්න මුන් දැන් කරන්නේ අපි බඩු ආවේ නෑ කියල කෙස් එකක් ඕපන් කලාම buyer cheat වගේ රෙපොර්ට් කරනව. ඇත්තටම බඩු ආවේ නැති උන්ටත් අන්තිමට වෙන්නේ බඩුත් නෑ සල්ලිත් නෑ පේපැල් එකත් ලිමිට්.

    පේපැල් එකෙන් උබට එවපු ඊමේල් එකේ screnshot එකක් දාපන් මචං
    ඊට පස්සේ බලමු මොකක්ද කරන්න පුළුවන් කියල

    thanx machan.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Aththa kiyapan uba items awata passeth boruwata case ekak open kara neda ebay eke??
    Ay bn a wage wada karanne??? uba e wade digatama karala thiyenawa.
    ekai ube pp eka limit wela thiyenne.

    ..................................................​