ලිමිණි වීරසිංහ රාජපක්ෂ 12 වෙනිදා ඔබ අමතයි !

EVC

Well-known member
  • Sep 15, 2008
    29,018
    21,229
    113
    collage.png

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියේ වේදිකාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි විරසිංහ රාජපක්ෂ පැමිණීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    ඊයේ (04) දිනයේදී අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තත්වයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

    අනුරාධපුර රැලියට පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

    එහිදී ලිමිණි වීරසිංහ රාජපක්ෂ පළමුවරට පක්ෂයේ ප්‍රධාන වේදිකාවට ගොඩවී ජනතාව ඇමතීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,376
    5,513
    113
    Panadura
    පසුගිය සමයේදී ලිමිණිගේ ජන්ම කේන්දර පත්‍රය පරීක්ෂා කළ ප්‍රකට ජ්‍යෝතිශවේදියකු ඇයගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහචාරය අනුව එය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කේන්දර තරම්ම ප්‍රබල යැයි පවසා තිබූ බවත් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර ගොස් තිබිණි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,183

    Miniha kiyala nadda e rate minissu koi wage kiyala Lol
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,987
    3,033
    113
    අනුරාධපුර රැලියට පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.
    කැරි මයින මැරුනත් ගූ පෝට්ටුවො ටික ඌව මමියක් කරල හරි පෙන්න පෙන්න යනව තව අවුරුදු 100 විතර යනකම්. එච්චරටම ගූ ගොඩක්.
    ඔය නාකියට දන්වත් පාඩුවෙ ඉනන දීල සැනසීමෙන් මැරෙන්න දීපල්ලා.
     
    • Like
    Reactions: ryanex

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,909
    113
    රට වනසන කාලකන්නි ජෙප්පෝ couple එකම ගේන්නද හදන්නේ :lol:
     
    Last edited: