ලිමිණි වීරසිංහ රාජපක්ෂ 12 වෙනිදා ඔබ අමතයි !

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,401
    1
    62,035
    113
    Mother Earth
    797339533_1547852133206404_8963749075782813792_n.png
    images
     
    • Haha
    Reactions: Starry Night

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    හුත්ති චන්ද්‍රිකා වෙන්නද හදන්නෙ ?
    චන්ද්‍රිකා වෙන්න හදලා ශිරන්ති වෙලා නවතින්නේ

    චන්ද්‍රිකා වෙන්න බෑ කාටවත්, එහෙම පර්සනෑලිටි එකක් තියෙන එක කාන්තා දේශපාලන චරිතයක් නෑ හොරයිසන් එකේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඒ කියන්නෙ උන්ට ෂුවර් නාමල්ව අච්චු වෙනව කියල. වයිෆ්ව ලෑස්ති කරනව නාමල්ගෙ position එක සහ අනුකම්පාව ගන්න. ඒකිව කොහොම හරි උඩ පුටුවකට දාලා අරූට ජනාධිපති සමාවක් දාගන්න දඟලයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,944
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි මේ රට දියුණු කරන්න ට්‍රයි කරනවා
    කාලකන්නි ටිකක් පවුලක් රජ කරවන්න දගලනවා
    අනේ කාලේ වනේ වාසේ