කෙටි කතා , ෆික්ෂන්ස් , ෆිල්ම් ස්ක්රිප්ට් ලියන්න දක්ෂ අයට ඒවා සෙල් කරන්න පුළුවන් ප්ලේසස් මොනව ද?
බයර් කෙනෙක්ව සෙට් කරගන්නෙ කොහොම ද?
බයර් කෙනෙක්ව සෙට් කරගන්නෙ කොහොම ද?
කෙටි කතා , ෆික්ෂන්ස් , ෆිල්ම් ස්ක්රිප්ට් ලියන්න දක්ෂ අයට ඒවා සෙල් කරන්න පුළුවන් ප්ලේසස් මොනව ද?
බයර් කෙනෙක්ව සෙට් කරගන්නෙ කොහොම ද?
සිංහලෙන් බන්https://www.royalroad.com/fictions/best-rated
මේ තියෙන්නෙ මේකෙ දෙවෙනියට ප්රසිද්ධ නවකතාවෙ ඕතර්ගෙ මාසික ආදායම:
https://www.patreon.com/user?u=48733767
CA$21,737
PER MONTH
3,470,256.39 LKR per month
සිංහලෙන්Kadden liyanawanam oni taran tynw vikunanna tan , fiverr unat hoda demand ekak tynw
වැල කතා ලියපන්සිංහලෙන් බන්
සිංහලෙන්
------ Post added on Feb 14, 2022 at 5:03 AM
sinhalenm poth prakashakayek haraha publish krwapan.. ubta liynna withrai thynne un type krla okkom krla pothath wikunanav... ena profit eken percentge ekk ubata hmbenv...
සිංහලෙන්
------ Post added on Feb 14, 2022 at 5:03 AM
හොදටම වදන් සපයන්න පුලුවන්නම් හොදට හම්බ කරන්න ඔන්ලයින් ජොබ් හොයන්න ඕනා නැ. ඇඩ්වටිස්මන්ට් සෙක්ටර් එකට එන්න.කෙටි කතා , ෆික්ෂන්ස් , ෆිල්ම් ස්ක්රිප්ට් ලියන්න දක්ෂ අයට ඒවා සෙල් කරන්න පුළුවන් ප්ලේසස් මොනව ද?
බයර් කෙනෙක්ව සෙට් කරගන්නෙ කොහොම ද?
පොතක් පබ්ලිෂ් කරගන්න මූලික පිරිවැයක් යන්නෙ නැද්ද මචං?sinhalenm poth prakashakayek haraha publish krwapan.. ubta liynna withrai thynne un type krla okkom krla pothath wikunanav... ena profit eken percentge ekk ubata hmbenv...
loku wisthrayak dnne nha bn... oya publication ekk contact krla wisthra ahla blpan... dnn widihtnm un wiyawadama daranne mma hithnne....පොතක් පබ්ලිෂ් කරගන්න මූලික පිරිවැයක් යන්නෙ නැද්ද මචං?