ලියන්න දක්ෂ අය

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කෙටි කතා , ෆික්ෂන්ස් , ෆිල්ම් ස්ක්‍රිප්ට් ලියන්න දක්ෂ අයට ඒවා සෙල් කරන්න පුළුවන් ප්ලේසස් මොනව ද?
    බයර් කෙනෙක්ව සෙට් කරගන්නෙ කොහොම ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    කෙටි කතා , ෆික්ෂන්ස් , ෆිල්ම් ස්ක්‍රිප්ට් ලියන්න දක්ෂ අයට ඒවා සෙල් කරන්න පුළුවන් ප්ලේසස් මොනව ද?
    බයර් කෙනෙක්ව සෙට් කරගන්නෙ කොහොම ද?

    https://www.royalroad.com/fictions/best-rated

    මේ තියෙන්නෙ මේකෙ දෙවෙනියට ප්‍රසිද්ධ නවකතාවෙ ඕතර්ගෙ මාසික ආදායම:

    https://www.patreon.com/user?u=48733767

    CA$21,737

    PER MONTH

    3,470,256.39 LKR per month
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    https://www.royalroad.com/fictions/best-rated

    මේ තියෙන්නෙ මේකෙ දෙවෙනියට ප්‍රසිද්ධ නවකතාවෙ ඕතර්ගෙ මාසික ආදායම:

    https://www.patreon.com/user?u=48733767

    CA$21,737

    PER MONTH

    3,470,256.39 LKR per month
    සිංහලෙන් බන්

    Kadden liyanawanam oni taran tynw vikunanna tan , fiverr unat hoda demand ekak tynw
    සිංහලෙන්
    ------ Post added on Feb 14, 2022 at 5:03 AM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    කෙටි කතා , ෆික්ෂන්ස් , ෆිල්ම් ස්ක්‍රිප්ට් ලියන්න දක්ෂ අයට ඒවා සෙල් කරන්න පුළුවන් ප්ලේසස් මොනව ද?
    බයර් කෙනෙක්ව සෙට් කරගන්නෙ කොහොම ද?
    හොදටම වදන් සපයන්න පුලුවන්නම් හොදට හම්බ කරන්න ඔන්ලයින් ජොබ් හොයන්න ඕනා නැ. ඇඩ්වටිස්මන්ට් සෙක්ටර් එකට එන්න.

    ස්ක්‍රිප්ට් ලියන්න පුලුවන්නම් ඒවාටම තියන කම්පැනි තියනවා.

    නැත්තම් පොත් ලියන්න.
     
    • Like
    Reactions: rahal jayasekara

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,471
    113
    English වලින්නම් Blog එකක් හරි ලියලා ඇඩ්සෙන්ස් දාන්න තිබ්බා. සිංහලින් මොන මගුලක් කලත් වැඩක් නෑ බන්. සිංහලෙන් කරන හැම දේකටම පොඩි මාර්කට් එකක් තියෙන්නේ.ඉංග්‍රිසියෙන් ලියනවා නම් ඕනේ තරම් ඔව්වා විකුණ ගන්න sites තියෙනවා
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    sinhalenm poth prakashakayek haraha publish krwapan.. ubta liynna withrai thynne un type krla okkom krla pothath wikunanav... ena profit eken percentge ekk ubata hmbenv...
    පොතක් පබ්ලිෂ් කරගන්න මූලික පිරිවැයක් යන්නෙ නැද්ද මචං?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    පොතක් පබ්ලිෂ් කරගන්න මූලික පිරිවැයක් යන්නෙ නැද්ද මචං?
    loku wisthrayak dnne nha bn... oya publication ekk contact krla wisthra ahla blpan... dnn widihtnm un wiyawadama daranne mma hithnne....