ලියලා ඉවර වෙලා, එයාලටත් ලියන්න ගෙනිත් දෙන්න...... ♥

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    video එක පට්ට. මම අපේ ළමයි දෙන්නටත් පෙන්නුව පොත් නාස්ති කරන එකේ නරකකම ගැන. සමහරවිට ඔය කඩදාසි ප්‍රෝමේට් එකෙන් රීසයිකල් කරල උනුත් ප්‍රයෝජනයක් ගන්න බලාගෙන ඇති. ඒකත් නරක නෑ
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,795
    1,430
    113
    Sri Lanka
    Man campus iddi nam Ohoma disabled iskolekata lecture notes ekathu karala gihin dunna… Dan nam ithin kale kin karanna Bari una e wade…

    tfs
    Nice post
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,624
    6,181
    113
    සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි.

    වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා.
    මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය.
    වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්.

    ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න,
    ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න.
    රේස්කොස්, පිටකෝට්ටේ, බත්තරමුල්ල, කොහුවල, මරදාන

    👇




    ලින්ක් එක මෙන්න විඩියො එක වැඩ නැතිනම් - link

    Bump