ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,106
    4,569
    113
    සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න.
    ❤️


    එමෙන්ම ,

    පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්a
    රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

    Pramila( 0717811711)-kalutara,Nugegoda
    Danidu(0779290042)-panadura,katunayke
    Rumesh (0771036230)- Moratuwa
    Fathima (0702822722)
    Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara
    Anura (07166 99 500)-
    Gampaha,yakkala ,nittambuwa
    Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe
    Denuwan(076 304 9683)- ganemulla
    Mohan(076 823 2315) -Ragama
    Yasith( 071 223 8338)-colombo
    Buddhika(077 907 8103)-kaluthra,wadduwa
    Sandun(077 260 4309)-piliyandala
    Mayuri(071 044 0567)-werahara
    Darshika(071 862 2722)-Borella,Battaramulla
    Hasini-071 182 4680(Galle face)
    Praveena (0767009033)-
    Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,
    Dilan- 071 444 4030(Matara)
    Sachini-76 804 7764(Galle)
    Thevinu- 071 529 4000(kandy)
    Tharinda- 071 636 4997(Polonnaruwa)
    Chathura-077 126 1626(Mirigama)
    Other locations-
    Pramila - 0717811711

    Copied...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,725
    1
    79,627
    113
    31
    Kalutara
    හැබැයි ප්රෝමෙට් වලින් CR පොත් ගත්තා නම් ඇස් පෙනෙන මිනිස්සුන්ටත් දෙතුන්පාරක්ම පාවිච්චි කරන්න වෙනවා. සාමාන්‍ය CR පොත් පහක් වගේ ගන්න්න පුළුවන් උන්ගේ ගණන් වලට.
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,929
    22,896
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරන ඇඳුම්, සපත්තු නං විසිකරන්න හිතෙන්නෙම නෑ. විශේෂයෙන්ම දෙතුන්පාර ඇඳපු ළමයින්ගේ ඇඳුම්, සපත්තු. සමහර ඒව අඳින්නෙම නැතිව පොඩි වෙලා.

    ඇඳුමක් තෝරන්න ගන්න මහන්සිය හා වියදම මතක්වෙනකොට හෙන ගහනව උඹට මේව විසිකරනවට කියලමයි හිතෙන්නේ.😐

    ඒ නිසාම ඔක්කොම පිරිසිඳු කරලා පිලිවෙලට පැක් කරලා ළමයි එක්කම ගිහින් සැල්වේශන් ආමි එකේ ක්ලෝදින් බෑන්ක් එකට ගිහින් දෙනවා. 🙂
     

    AllGood

    Junior member
  • Dec 22, 2023
    53
    89
    18
    පරන ඇඳුම්, සපත්තු නං විසිකරන්න හිතෙන්නෙම නෑ. විශේෂයෙන්ම දෙතුන්පාර ඇඳපු ළමයින්ගේ ඇඳුම්, සපත්තු. සමහර ඒව අඳින්නෙම නැතිව පොඩි වෙලා.

    ඇඳුමක් තෝරන්න ගන්න මහන්සිය හා වියදම මතක්වෙනකොට හෙන ගහනව උඹට මේව විසිකරනවට කියලමයි හිතෙන්නේ.😐

    ඒ නිසාම ඔක්කොම පිරිසිඳු කරලා පිලිවෙලට පැක් කරලා ළමයි එක්කම ගිහින් සැල්වේශන් ආමි එකේ ක්ලෝදින් බෑන්ක් එකට ගිහින් දෙනවා. 🙂
    ඔව් මචන් මාත් ඕකමයි කරන්නේ. බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගත්තට දෙපාරකට වඩා ඇඳෙන්නේ නැහැ. සමහර ඇඳුම් ගෙනාවට එකපාරක්වත් ඇඳලා නැහැ නිකන්ම ෆැෂන් එක අවුට් ගිහින්. දන්නවනේ ඉතින් මේ රටවල ළමයි ෆැෂන් එක පරණ වෙච්ච් ගමන් අඳින්නේ නැහැනේ. සපත්තුත් ඕකම තමයි වෙන්නේ. ඉතින් මාසේ අන්තිමට සේරම සැල්වේෂන් ආමි එකට ගිහින් දෙනවා නැතිබැරි අයට දෙන්න කියලා. :-)